1. malinda0138

    වෙඩින් එකට VAT 69

    අම්මෝ.....
  2. malinda0138

    වෙඩින් එකට VAT 69

    ඒක තමා කන්ටැක්ට් එකක් හොයන්නේ මචෝ බෝතල් ප්‍රමාණේ වැඩියි නේ... අල්ලන නිසා අවුල් ... ගන්න තැනක් නෑ
  3. malinda0138

    වෙඩින් එකට VAT 69

    140 ක් විතර සෙට් වෙනවා මචෝ... 5 ට 1 ක් කිව්වට ඊට වැඩිය බොනවා නේ ගොඩක් වෙලාවට
  4. malinda0138

    වෙඩින් එකට VAT 69

    ඒක තමයි ප්‍රශ්නේ සහෝ... මොනවා කරන්නද? වෙඩින් එක ගන්නත් ඕනේ බොන්න දෙන්නත් ඕනේ ... සල්ලිත් මදි... :baffled::baffled::baffled:
  5. malinda0138

    වෙඩින් එකට VAT 69

    ඇයි එහෙම වෙන්නේ සහෝ...?:(:(:(:(
  6. malinda0138

    Mobile Phone Part Accessories

    කොහෙද තියෙන්නේ යාලු
  7. malinda0138

    වෙඩින් එකට VAT 69

    :frown::frown::frown: එච්චර ලොකු ගානකට යන්න අමාරුයි යාලු VAT එක අඩුවට ගන්න පුලුවන් කියලා සමහර අය කියන නිසා හොයන්නේ බොහොම ස්තුතියි රිප්ලයි කලාට :):):)
  8. malinda0138

    වෙඩින් එකට VAT 69

    යාලුවනේ.... මගේ වෙඩින් එක ලගදි තියෙනවා... ඒකට දෙන්න VAT 69, Highland queen වගේ බෝතල් ටිකක් ඕනේ... ටිකක් අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවා නම් උදවු කරනවද... Plz.. ලොකු උදව්වක්
  9. malinda0138

    ලාංකීය අපරාධ ඉතිහාසයෙන් අමුතු අන්දමේ මින

    කවදාවත් අහලා නැති අලුත් විස්තර ටිකක්... තෑන්ක්ස්

    No contents