මුන් දෙන්නව කලින් මහාධිකරණෙන් නිදහස් කරා. ආයෙ ඇපීල් කරාම ප්‍රිති පද්මන් සූරසේන තමා නියෝග කරේ ආයෙ නඩුව අහන්න. ඒ අහපු නඩුවේ තීන්දුව තමා අද දුන්නේ. සූරසේන තව අවුරුදු දෙකක් ඉන්නවට ගොඩක් අය අකමැති ඔන්න ඕවා නිසා තමා.
ඇයි ඉතින් කලින් කරේ නැත්තේ? 2019 ඉඳන් 2024 වෙනකම් ආණ්ඩුවක් තිබුනනෙ රටේ.
------ Post...