Letter එක හරි බාරදියන් මචන්... වෙලාව තියනව නම් follow-up කරල බලන්න action එකක් ගත්තද නෑද්ද කියල..., මෙච්චර කල් ඔහොම නොකර අපිට නෙවෙය්නේ කියල ඉන්න පුරුදු වෙලා නිසා තමයි දෑන් අහින්සක මනුස්සයෙක්ට පොලීසියක්, ඉස්පිරිතාලයක්, රජයෙ කාර්යාලයක් පෑත්තෙ ගිහින් වෑඩක් කර්න්න ගියාම එක එකාගෙ හයිරම් බලන්න වෙන්නේ...