සොඳුරු මිනිසුන්
රසවත් ලිපියක් ඉදිරිපත් කිරීම පිළිබඳව පළමුව මාගේ ස්තුතිය.මෙම ලිපියෙහි අන්තර්ගත එක් ගීතයක රචකයා නිවැරදි නොවන බව මාගේ වැටහීමයි.මා දන්නා පරිදි වික්ටර් රත්නායකයන් ගයන තනි තරුවේ ගීතයෙහි රචකයා කරුණාරත්න අබේසේකරයන් නොව ප්‍රේමකීර්ති ද අල්විස්ය.ඒ පිළිබඳව සොයා තහවුරු කොට නිවැරදි කරන්නේ නම්...