1. D

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    Ow machan. Ow. Mage wife inne oya mathayema tamai. Mata e matayata hada gahenna tamaa amaru. Eth, ehema heda gahenna kaalayak yai. Mama taniyama tiranaya kara. Mama aye eyata e gena ahanne na kiyala.anika, attatama gaththoth me okkoma mulaawak witharai. Tawa tawa badeem hadagena yanawa.
  2. D

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    ඔව් මචන් වයිෆුත් ඕනෙ. දරුවොත් ඕනෙ. ඒත් මෙතන දැන් මට තියෙන්න එක්කො ඉවසාගෙන ඉන්න, නැත්තම් වෙන අතක් බලා ගන්න. ඒත් මට වයිෆ් හිතෙන් අයින් කරන්න ලේසි වෙන්නෙ නෑ... බං. කොහොමද මචන් ලමයි නොහද ඉන්න මානසිකත්වය හදා ගන්තෙ... ඔව් බං පොඩි එකෙක් ඉන්නව නං හිතට ලොකු සතුටක් එනවා. ඒක ලොකු කැපකිරීමක් තමයි ඉතින්...
  3. D

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    Ow. Mchan, me banak ahanna gihin tama e okkoma wedi une. Kalinuth tika tika tibba
  4. D

    විවාහ වී දරුවන් හැදීම අතත්‍යවශ්‍ය ද ???

    එලකිරි මචන්ලා, මම දැන් මැරි කරලා අවුරුදු පහක් වෙනවා. අපි යාලු වෙලා මැරි කරේ. අපි යාලුවෙලත් අවුරුදු පහක් වගේ හිටියා. මගේ වයිෆ් හරිම හොද කෙනෙක්. ගති ගුන අතින් උනත්. ආගමට දහමට බර කෙනෙක්. එයා මට වඩා අවුරුද්දක් බාලයි. එයා ලමයි හදන්න කැමැත්තක් නෑ. මම දැන් එයාගෙ අදහස වෙනස් වෙනකම් කියල අවුරුදු තුනක්...

    No contents