අපි යාලු වෙලා හිටියා අවරුදු 5 දැන් බැදලා අවුරුදු 5 ක් වෙනවා, කාලයක් යනකොට ළමයා ගැන තමා හිතන්නේ ඕක හැමෝටම එකයි, ළමයා ගැන හිතන්න ඩිවෝස් ගැන හිතන්න එපා බන්,හිතන්න හිතන්න ඉබේම තල්ලු වෙන්නේ අතනට , ප්රශ්න තියෙනවනම් හිතේ තියන් ඉන්න එපා, තරහ ගන්නේ නැතුව කතාකරපන්, ආදරේ කරනවා කියල පෙන්නපන්, wife ඉබේම...