1. D

    ඉන්දික තොටවත්තගේ අලුත් Land Rover එක. ❤❤❤

    හැමෝම නෑ මචන්. ලොකුකම පෙන්නන්න යුරෝපියන් කාර් ගන්න එවුනුත් ඉන්නවා. කොලිටි එක, ස්පොර්ටි ඩ්‍රයිවින්ග් ප්ලෙශර් එක ගන්න බලාපොරොත්තුවෙන් ඕවා ගන්න එවුනුත් ඉන්නවා. යුරෝපියන් වාහනයක කොලිටි එකෙන් 50% වත් නෑ ගොඩක් ජපන් කාර් වල. මම දන්න යාලුවො වගයක් ඉන්නවා, උන් පරම්පරා ගානක් තිස්සේ ගන්නෙම යුරෝපියන් වාහන...

    No contents