ඕනවට වඩා ප්රශ්න ගැන හිතන්න යන්න එපා
ඔය තියන හැම ප්රශ්නෙම විසදෙනකන් හිටියොත් කිසිම දෙයක් කරන්න වෙන්නේ නෑ. කෙල්ලට ඔයාව තේරෙනව කියල හිතෙනවා, ඒකනේ අවුරුදු 7ක් හිටියේ, දැන් ගොඩක් අය ලොකුවට වෙඩින් ගන්නේ නෑ උපරිම 100-150ක් වගේ කියල කරන්නේ, ගෝල්ඩ් ගැන වැඩිය හිතන්න එපා, රින්ග් 2ක හදා ගන්න, තැල්ල...