මේක බලපන් අපේ ගෙදර ප්ලෑන් එක
කාමර වලට යන්න පැසේජ් දාපන්
රිය වැරන්ඩා එක කිව්වෙ කුස්සියට වැරන්ඩ එකක්
එහෙම නත්නම් දොර පෙන්නැති වෙන්න පැසේජ් එකක් දාල බාත්රෝම් එකකට ගන්න ට්රයි කරපන්
අපි කියන දේ කරන්න නතුව දන්න කෙනෙක්ට කියල බලවල හදපන්. නැත්නම් අරක මෙ විදියට හොද නැ.
මෙතන ගෙඩරට හොද නැ කියල කඩ කඩ...