1. C

    dialog hbb postpaid new plans.

    kothanada bro ohoma ekak tiyenne ?
  2. C

    Law ඉගෙන ගන්න කෙනෙක්ට හොද රටක්?

    හරියට මොලේ පාවිච්චි කරලා ගේමක් ගැහුවොත් ලෝයර් කෙනෙක්ට සුපිරිම තැනකට යන්න පුළුවන් රටවල් තමයි ලංකාව සහ ඉන්දියාව. මේක මම කියන කතාවක් නෙමෙයි ලංකාවේ උඩම ඉන්න ලොයර්ල්ස්ලාම කියන කතාවක්. නිල බලලා ගේම ගහගත්තොත් ප්‍රයිවට් ජෙට් එකක් ගන්න බැරිකමක් නෑ.. මම අදටත් පුද්ගලිකව කණගාටු වෙන දෙයක් ලෝ පැත්තට නොයා වෙන...
  3. C

    COPE එකේ හස්තමුද්‍රා අලකලංචිය 🤫

    ඔතන කෑගහන මන්ත්‍රිලාට ඔය කෑගහන්න එපා කියන්නේ, ෆුල් වීඩියෝ එක බලන්න. අනික මම රෝහිත ගැන දන්නේ නෑ හැබැයි මහින්දානන්ද හොරෙක් කියලා කව්රුහරි කියනවා නම් ඒවාට සාක්ෂි එක්ක ඔප්පු කරලා පෙන්වන්න පුලුවන්ද? ගොඩක් උන් උඩ පනින්නේ පොරගේ පසුබිම දන්නේ නැති උන්, අපේ ගම් පළාතේ කෙනෙක් කෙනෙක් නිසා පොරගේ පැටිකිරිය...
  4. C

    ලංකාවටම 5G

    නෑ නෑ මම අදහස් කලේ මුල් කාලේ ෆයිබර් දෙනකොට දාලා තියෙන සමහර රව්ටර් වලින් 200/100 ගන්න බෑ.. 30 40 වගේ ස්පීඩ් එන්නේ එක බිත්තියටකට කවර් උනත්. ඉතින් ඕකට SLT උන් එක්ක එල්ලිලා වැඩක් නෑ.. උන්ට රටේ නැති හේතු තියෙනවා ඒවාට. මම දන්නා ඔහොම තැනකට කඩෙන් TP-Link රව්ටර් එකක් ගෙනත් network cable එකකින් සම්බන්ධ...
  5. C

    ලංකාවටම 5G

    මේ කතාවට මමත් එකගයි. මම දන්නා ෆයිබර් පාවිච්චි කරන කිසි කෙනෙක් ඒ සර්විස් එක ගැන නරකක් කියන්නේ නෑ.. (ගොබ්බයෝ ටිකක් ඉන්නවා, උන් බේසික් පැකේජ් එක දාගෙන YouTube ගිහින් දවස් 5න් කෝටා එක ඉවර කරගෙන ඉතුරු දවස් 25ම ෆයිබර් ස්ලෝ කිය කියා වැලපෙන උන්, අනිත් උන් තමයි ගෙදර දොර ගාවට එන 200/100 ස්පීඩ් එක ගේ අස්සට...
  6. C

    ලංකාවටම 5G

    yes check Jio in India
  7. C

    පොල් ගස් ගැන දන්න අය පොඩ්ඩක් එන්ඩ

    ඕකට පොල් ගෙඩියක් පතබෑඋනාම ශකබුම් වෙන්නේ නැද්ද
  8. C

    ලංකාවටම 5G

    අපෝ මීට වඩා දුර වැඩ කරනවා
  9. C

    දික්කසාදය ලබාගැනීම හිතන තරම් පහසූද?

    දෙපැත්තම කැමතියි නම් නඩු වාර 2යි හෝ 3යි වැඩේ ඉවරයි. හැබැයි එක පාර්ශවයක් මොනවා හෝ කොන්දේසි දානවා නම් අනිත් පැත්ත ඒවාට එකග නැත්නම් ඇදෙනවා අව්රුදු ගානක්. ළමයි එහෙම හිටියොත් තව සංකීර්ණයි.
  10. C

    Where to find CAT6 cables for cheap

    මම ලගදී අදුරන තැනකට කැමරා 8ක් හයි කරලා දුන්නා, කැමරා ඔරිජිනල් 2MP Dahua 30A centralised power supply එකක් දාලා පවර් අරන් යන්න TT වයර් දාලා සිග්නල් අරන් යන්න CAT6 දැම්මා. CAT6 ගත්තේ නුවර CCTV බඩු තියෙන කඩේකින්, CAT6 කියලා ගත්තට අපි computer networking වලදි පාවිච්චි කරන හොදම CAT6 නෙමෙයි ඉතින්...
  11. C

    Telecom line එකක් ගන්න එක හොඳ ද?

    වෙන්න ඇති, ආපු අය තමයි කීවේ 10යි දෙන්න පුළුවන් කියලා. එහෙනම් 1Gbps DB එකක් වෙන්න ඇති. අපේ ගේ ලග තියෙන එකේ ෆොටෝ එකක් දාන්නම් පාර පැත්තේ ගියොත්. පොඩි පොඩි ගම් වලට ඒවා තමයි දානවා කීවේ.
  12. C

    Telecom line එකක් ගන්න එක හොඳ ද?

    ෆයිබර් එකේ ඕන තරම් ලූප් තියෙනවා කියලා එකක් නෑ.. ලොකු ජනාකීර්ණ නොවෙන පැත්තක් නෙමෙයි නම් 1Km එකට සැරයක් වගේ පොඩි DB එකක් දාලා එකෙන් තමයි ගෙවල් වලට දෙන්නේ, ඒ පොඩි DP එකක ලූප් 10යි තියෙන්නේ කියලා අපේ කනෙක්ෂන් දෙන්න ආපු අය කීවා. ඉතින් ඔය වැඩිය ජනාකීර්ණ නැති පැත්තක් නම් අර 10 හෝ ඒ ලූප් ගැන ඉවර උනාම...
  13. C

    Telecom line එකක් ගන්න එක හොඳ ද?

    ගෙදර ඉන්ටනෙට් පාවිච්චි වෙනවා නම් වයර් කනෙක්ෂන් එකක් ගන්න එකේ කිසිම අවාසියක් නෑ.. අනික ෆයිබර් ගන්නකොට 900 පැකේජ් එකත් එක්ක දෙන්නේ, ඕනනම් දිගටම ඒකෙ ඉන්න පුළුවන්.
  14. C

    dialog hbb postpaid new plans.

    මේ අලුත් HBB පැකේජ් ටික පබ්ලික් විදිහට සයිට් එකේ දානවා කියන්නේ කවදද? ජනවාරි 1 ඉදන්ද ?
  15. C

    CEB Sunday power cut

    අපිට නම් කරන්ට් කපපු කාලේ වත් කරන්ට් කැපුවේ නෑ.. :D (මම හද්ද ඩොටේ විදුලි බලාගාර තියෙන පැත්තක ඉන්නේ) :cool: වැඩේ කියන්නේ ගිය ඉරිදා කලින් කියන්නේ නැතුව 8-5 කපුවා.
  16. C

    Condenser Mike එකක් PC එකට සම්බන්ධ කරන්නේ කොහොමද ?

    ඔකේ interface එක XLR නේද? ඔයාගේ PC එකේ interface එක 3.5 නම් XLR male to 3.5 male කේබල් එකක් ගන්න වේව්.
  17. C

    Fiber wadada

    wada
  18. C

    Dialog Home broadband එකක් ගන්න

    ඩයලොග් අලුත් post paid HBB පැකේජ් ටික නම් නියමයි. ඒ හා සමාන pre paid පැකේජ් වල විස්තර තවම ආවේ නෑ.. ඔය ටික පබ්ලික් දැම්මම අනිත් ISP ලා ත් ඕවට ලගින් යන්න පැකේජ් ටිකක් දේවි. කොහොමින් හෝ කොච්චර සිග්නල් තිබුනත් ස්පීඩ් එක අඩු වෙන්න පුළුවන් ඔය අවට පාවිච්චි කරන අය වැඩි නම්. යාලුවෙක් ලග හරි Dialog HBB...
  19. C

    Home Lights | Fittings

    ලයිට් වල කවර කේසින් වගේ ඒවා නම් ගණන් අඩු තැනක් බලලා ගන්න, පිටකොටුවේත් ගණන් අඩුයි. හැබැයි බල්බ් ගන්නකොට මොන පාටද ඕන කියලා බලලා හොද බ්‍රෑන්ඩ් එකකින් ගන්න, පැනසොනික් ප්ලිප්ස් වගේ එකකින්. ඒවගේ අව්රුදු දෙකක් 1 ට එකක් වොරන්ටි තියෙනවා, ඒක ගොඩක් වටිනවා.
  20. C

    Fiber issue

    yes 2.4 එකේ 200mbps එනවද? ------ Post added on 1699631125

    No contents