පළවෙනි පාර Phone එකෙන් මම ඒ කෙල්ල ගැන Caring කියලා තේරුම්ගන්න ඉඩ ඇරියා. දෙවෙනි පාර හම්බෙන්න ඕන කියලා, ඒ කෙල්ල මාව හම්බෙන්න ආවම මූණට Askout කරා.(ඒ කෙල්ල හම්බෙන්න ආවෙත් මම එන්නේ මොකාටද කියලා දැනගෙන), තුන්වෙනි පාර Message කරලා ඇහුව ඒ කෙල්ලගේ අදහස ගැන. ඒ කෙල්ල 3 වෙනි පාර කිව්වේ මාට කවුරු ගැනවත් එහෙම...