මේ ඇඳලා ඉන්නේ triumph bra එකක්. බාල ලාබ එකක් නෙමෙයි.
most comfortable and durable bra in sri lanka. ඒ නිසා ගානත් ටිකක් වැඩියි. එකක් around 2500. but it can be used for several years.
Triumph Doreen Bra එකේ mid line එකක් තියෙනවා. ඒක පේන්නේ නැති වෙන්න නං එක්කෝ උඩින් skinny එකක් අඳින්න ඕනේ...