මන් දැක්ක තව දෙයක් තමයි ඔය තරු සීන් එක ( වෙල් නොවුන් මෙම්බර් ) මන් හිතුවේ එකේ තියෙන අය මන් එක තරුවක් වත් නැති හින්ද ත්රෙඩ් දැම්මට රිප්ලයි කරන එකක් නෑ කියලා , එනිවේ දැන් ත්මා තේරෙන්නේ එහම අවුලක් නෑ කියල , නියම සෙට් එකක් ඉන්නේ මේකෙ , ජය වෙවා මචන්ලා❤️❤️
තැන්කු යු මචන් , නමේ ඇත්තම තේරුමක්...