අලි ගමට විතරක් නෙමෙයි දැන් පාරටත් ඇවිත් කප්පම් ගන්නවනෙ. අලිය හීලෑ කරන එකේ ප්‍රශ්නයක් නම් මම දකින්නෙ නෑ උන්ට කන්න බොන්න දීල බෙහෙත් කරල ඇවිදින්න ඉඩක් තියනවනම්. ඇවිද්දවන්න මහපාරෙ හරි එක්කන් යනවනම්. අලිය කැලේ ඉන්නෙත් stress free නෙමෙයිනෙ
මොකද 2011 ඉඳන් ලංකාවෙ ඇලි ගහණය වැඩි වෙලා 3000 කින් විතර. ඕක...