1. S

    ඇයි චීනෙ තරහ උනේ

    ඇත්තටම ඇයි
  2. S

    අළුත්ම පක්ෂයක් ඕන මේ වෙනස රැකගන්න

    පොහොට්ටු, යූඇන්පී,සජබ, ජේවීපී මුකුත් එපා. කොහට්ටවත් හේත්තු නැති, හේත්තු වෙන්නැති, පරණ දේශපාලකයො නැති අලුත් එකක් ඕන. දේශපාලකයන්ට මේක කරන්න බැහැ
  3. S

    හමුදා පොලිස් ඇරුනම ස්ට්‍රයික් කරන් නැති අනෙක් වෘත්තින් මොනවද

    අධිකරණ, නීතීඥයො එහෙමත් ස්ට්‍රයික් මම දැකලා නෑ
  4. S

    පූසෙක් බේරගන්න

    මම නම් පූසන්ට අසමෝදගම් බලෙන් පොවනවා. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඕන බඩේ අමාරුවකට
  5. S

    මම මගෙ ළමයට සිංහලෙන් කතා කරන්නෙම නැහැ. මොකද හිතන්නෙ?

    දැන් බබා භාෂා දෙකම ලස්සන ට කතා කරනව
  6. S

    කොම්පෝස්ට් නිෂ්පාකයන්ට දැන් මොකද වෙන්නේ

    ආණ්ඩුව ගනියි ද හදන ඒවා. මාත් ව්‍යාපාරයක් විදියට පටන් ගත්තා. මොනව වෙයිද
  7. S

    කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

    තාම තැන ඩිසයිඩ් කලේ නෑ. කී දෙනෙක් ඕන වෙයිද කියලා දැනගන්න ඕන.බජට් එක පොඩී
  8. S

    කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

    කොළ වර්ග කපන්න,ගොම බෑග් පුරවන්න, කොම්පෝස්ට් ගොඩ හදන්න පෙරළන්න, හලන්න,පැක් කරන්න ඔක්කොම
  9. S

    කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

    මාසෙකට ටොන් 20කට වැඩ කරන අය කීයක් ඕන වෙයිද? එයාලම ට්‍රැක්ටරයෙ ගිහින් බඩු අරගෙන එන්නත් ඕන
  10. S

    කොම්පෝස්ට් බිස්නස් කරන අය ඉන්නවද

    මාසෙකට ටොන් 20ට වැඩි ය
  11. S

    මේක ඇත්ත කතාවක් ද?

    ලංකාවේ ගොවියා ගොඩක් කම්මැලියි
  12. S

    මේක ඇත්ත කතාවක් ද?

    එලවළු,අල වර්ග එහෙමනම් ගොඩක් අය කරනවා. වී නම් කලාතුරකින් කෙනෙක් කලේ
  13. S

    හයි ස්පීඩ් කොම්පෝස්ට් මැනුවලි

    Thank you. ඉගෙන ගන්න ගමන්.

    No contents