1. Naha

    Facebook ad campaign එකක සාර්ථකත්වය ??

    Oyaa laranawada? Follow karapu tutorials thyenwada ?
  2. Naha

    Facebook ad campaign එකක සාර්ථකත්වය ??

    මචංලා online store එක්කට facebook ad campaign එකකින් ලැබෙන සාර්ථකත්වය කොයි වගේද? වැඩක් තියෙනවද?
  3. Naha

    ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

    සුපිරී.මටත් ආසාවක් තියෙන්ව ඔය ෆීල්ඩ් එකට.ඒත් ඉන්නෙ වෙනම ෆීල්ඩ් එක්ක.ෆීල්ඩ් එකට එනවනම් හොඳ කැපිටල් එකක් ඕනෙ නෙහ්.හොඳ දැනුමක් ඕනෙද constructions gana?
  4. Naha

    [2021 Update] Adsense Guide Sinhala

    මෙයාගෙ වීඩියෝස් වල තියෙන ඒව වැරදිද? වෙන හොඳ ගයිඩ් එකක් දෙන චැනල් මොනවද?
  5. Naha

    toastmaster club sri lanka ගියපු අය ඉන්න අය අත්දැකීමක් කියමු ද?

    ඔතනින් කරන්නෙ personality improvement එකක්ද, නැත්තන් english improve කරන එකද්?
  6. Naha

    මගේ ecommerce අත්දැකීම

    Thanks aiya.අනික් දැනගන්න ඕනි දේ තමා, ප්‍රොඩක්ට් එකක් ඔයාල ඔය කියන විදිහට බෑන්ඩ් කරල පොසිශන් කරල සේල් ගන්න එක..හෝ ඉන්කම් ගන්න එක.ඒක ගැන හොඳ course එකක් recommend කරන්න පුලුවන්ද?
  7. Naha

    Online Branding and Marketing

    Online Branding and Marketing ගැන ඉගෙනගන්න guide එකක් හරි tutorial එකක් හරි තියෙනවන්ම් දෙනව්ද?
  8. Naha

    Manual eBay Dropshipping Course 2021

    Link eka weda na wage neda.Active link ekeak thyenwanam denna puluwanda kawruhari.thanx
  9. Naha

    මගේ ecommerce අත්දැකීම

    Android mobile games වලටත් මේ ක්‍රමය හරි යයිද? @T A R O @MyX
  10. Naha

    මගේ ecommerce අත්දැකීම

    Bump මේව ඔයාම හදපුවද? නැත්තන් fiverr වගේ සයිට් වලින් හදවනවද? ------ Post added on 1620742179
  11. Naha

    ඉන්ටෙර්විව් එකකට ගියා (online)

    මොන job එකක ඉන්ටෙර්විව් එකද මචං මේ.?
  12. Naha

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    සාමාන්‍ය මනුස්සයෙක්ට ඕව බෑනෙ බං.වෙන යන්න ලේසි රටවල් මොනවද බන්.Middle East නැතුව.
  13. Naha

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    මේ කිය ඒ කියන්නෙ බං සාමාන්‍ය එකෙට ඕස්ට්‍රේලියා යන්නම බැරිද?
  14. Naha

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    65 nemeida? Mn me 65 ta gana haduwe.95 k kohomada ganne?
  15. Naha

    ඕස්ට්‍රේලියාවට පැන ගන්න ලේසි ක්‍රමයක් කි

    @Emios @The_Lion මේ ගැන උපදෙසක් දෙන්න

    No contents