1. P

    මම උඹ අපි ගෝඨට දෙන්න ඕන ඇයි....

    දැන් හරි නේද මතවාද දෙකේ වෙනසක් නැ වගේ නේද? 20 සම්මත කලේ සජිත් ගාව හිටපු මු්ස්ලිම සෙට් එ‍කනේද? අලි සබ්රි වගේ අය ස' මෙහෙයවනවා නම් ඔයාගේ මතවාදේ ඉවරයි නේද? උඹලා තමයි මේ රට විනාශ කලේ. උන් ආවේ උන්ගේ නඩු ටික බේර ගන්න. උඹලා දිලා කෙලවා ගත්තා නේද?
  2. P

    සංවර්ධන News

    දැන් කොහොමද? කොච්චර විතර වැඩි වෙලා ඇත්ද බිලියන 500ක් විතර අච්චු ගැහුවාට පස්සේ කොහොමද? අනිත් ආංඩු කියපු ඒවා ඒවා කලාද? ------ Post added on 1622448622
  3. P

    සංවර්ධන News

    දැන් කොහෙමද? කොච්චර විතර වැඩි වෙලා ඇත්ද

    No contents