1. CodeMan

    කොටු හතේ ඉංග්‍රීසි සර්ගෙ කෝටි පනහේ සුපිරිතම මන්දිරයI

    උබලගේ ප්‍රශ්නය වෙන්න ඕනි tuition කරන හැමෝටම මෙහෙම වෙන්න බැරි වෙන්නත් කිහිප දෙනෙක් පමණක් මේ වගේ සුපිරියට ගොඩ යන්නත් අනිත් උන්ට වඩා මුන්ට තියෙන හැකියාවන් මොනවද, උන් ගේ tactics මොනවද කියන එක.
  2. CodeMan

    Solar එකෙන් කෙලවිම

    ඉදිරියේදී අනිවාර්යෙන් විදුලි බිල ඉහල යා හැකි අතර NET metering ක්‍රමවේදය ලබාගත් පාරිභෝගිකයන් හට වඩා වැඩි වාසියක් හිමි වීමේ අවස්ථාව එමගින් උදා වනු ඇත.
  3. CodeMan

    Oracle Cloud Free Tier account හදපු යාළුවෙක් ඉන්නවා ද?

    I use one VM as an application server and the other as database server.
  4. CodeMan

    METRO බස් වල යන්න මිනිස්සු පොර කයි..😱.පොල් පැටෙව්වා වගේ සෙනඟ..❤️😍

    ඉඳියා කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ. ඕක ප්‍රාදේශීය ව්‍යවහාරයක්
  5. CodeMan

    QR eka madi kaluwo, full tank ekak one

    dan nam kattiya quota eka rollout karanna kiyala kiyanna oni gov ekata
  6. CodeMan

    සිරාවටම පවු (Downfall of IT)

    AI වලින් touch නොකරපු එක practical IT related skill එකක් කියපන් පුළුවන් නම්. ප්‍රශ්නේ update වෙන්න වෙලා තියෙන ස්පීඩ් එකයි මචන්. මේ කෙල්ල simply explain කරනවා මොකද වෙන්නේ කියලා
  7. CodeMan

    කොළඹ ශෙඩ්වල තාම තෙල් ගහන්න ගියාම ඔත්තෙ ඉරට්ටේ අංක බලනවද ?😯

    cutoff එකක් තියාගෙන හරි කෝටා එක next week එකට රෝල් out කරන්න පුළුවන් නම් හොදයි අප්පා දැන් නම්.
  8. CodeMan

    lakshikaa Lakshikaaa

    පෞරාණික වස්තුවක් නේද
  9. CodeMan

    සාපෙ 😅

    මම හිතුවේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල ඇවිල්ල කියලා :P
  10. CodeMan

    උදේ පාන්දරම සුපිරි බිස්නස් idea එකක් ආවා

    මල්ලි , ඕක කරන්න ඕනි ගමේ හාමුදුරුවෝ තරහ කරගෙන නෙවි. ගමේ හාමුදුරුවන්ටත් ගානක් යන විදිහට වැඩේ plan කරපන් ;)
  11. CodeMan

    පන්සලට බඩු ගෙනාපු කවුද මේ බුද්දික ? බුදුදහමට අපහාස කරන පල්ලි කාක්කෙක්ද ?

    ගහල පන්නන්න ගිය උන් අන්තිමට වැරදි කාරයෝ වෙලා ඇති දැන්
  12. CodeMan

    GMOA හෙළුවෙන්

    කාබනික පා... එහෙම ඉන්නවද තාම ඕකෙ?

    No contents