1. Tatsuma

    ලේබර් ඩිපාර්ට්මන්ට් එකේ කම්ප්ලේන් එකක් දාන්නෙ කොහොමද?

    මේ ලින්ක් එකෙන් ගිහින් දාන්න පුලුවන් https://cms.labourdept.gov.lk/new-register මටත් ප්‍රශ්න වගයක් අවිත් Royal Ceramics Lanka PLC එක විරුද්දව complaint එකක් දම්ම. මාස එක හමරක් වගෙ ඈතුලත මට අරන් දෙන්න පුලුවන් එව්ව අරන් දුන්නා දෑන් නඩු. අපි යන්න ඔනී නෑ, එයලා කරන් යනවා.

    No contents