1. M

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    බීෆ් වලට ලොකු ආසාවක් නැහැ. මම කාලා තියෙන සුපිරිම බීෆ් ඩෙවල්, කරි කෑවේ පුත්තලමේ යනෙනකොට. බෝතලයක් ගැහුවහැකි හුස්මට.
  2. M

    අද කරන්ට් කැපුවනේ 😖

    බිල ගෙවන්න නැතුව ඇති
  3. M

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    මුස්ලිම් මස් වලදී සතාගේ ලේ ටික බේරෙන්න තියෙනවා. ක්‍රිස්තියානි/කතෝලික එහෙම නැහැ. පුස්සැල්ලා එකෙන් ගත්තත් මම කරන්නේ උදාහරනයක් විදියට චිකන් ගන්නවා නං ෂෝකේස් එකේ තියෙන එකක් පෙන්නලා කපලා ගන්න එක. අනික් කඩේනුත් එහෙම තමයි. ඒත් රස වෙනස්.
  4. M

    අමතක නොවන ක්‍රිකට් තරඟ

    96 වර්ල්ඩ්කප් එක තමයි. ඊට පස්සේ මතක ඇති මැච් එකකට තියෙන්නේ වාස් පලවෙනි ඔවරේ පලවෙනි බෝල 3 ට විකට් ගත්තු එක.
  5. M

    ඉස්සර උබලට තාත්තා බනිද්දි මොනා කියලද බැන්නෙ?

    පොඩිම කාලේ බීඩී බිලා අඩුවෙලා දුන්නා මට දුම් දාන්න. ඊට පස්සේ කවදාවත් ගහලත් නැහැ, ලොකුවට බැනලත් නැහැ. මම හිතන්නේ එයා මට නිදහසේ හැදෙන්න දුන්නා. පාඩම් කරන්න කියලා වත් ලොකුවට බලපෑම් කරලා නැහැ.
  6. M

    උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?

    ඕක මම කලිනුත් සැහෙන්න කල්පනා කරලා තියෙනවා. මම නං කරන්නේ මෙහෙම . භාගයක් දෙනවා පවුලේ අනික් අයට. ඉතිරි ටිකෙන් කාලා බිලා ඉන්නවා.
  7. M

    Dialog එකෙන් මට මාර වැඩක් කරා

    ඔයාගේ අනික් නම්බර් එක ඒ අය දන්නේ කොහොමද ඉතින්?
  8. M

    ලංකාවේ මාකට් වල තියෙන මස් කඩ මාළු කඩ

    හැබැයි මස් වර්ග ඔහොම එල්ලලා තියෙන කොට ඒවා මෙලෙක් වෙනවා. පාරවල් අයිනේ එල්ලලා දුවිලි, විෂබීෂ වදින්න තියෙන එක නං හොද නැහැ තමයි. ඉස්සර මස් මාළු ගත්තම ඒවා ඔතලා දුන්නෙත් පත්තර කොළ වල. පත්තරේ තියෙන කාබන් ඔක්කොම මස් එකේ. දැන් නං ඒක දකින්න නැහැ. මම මස් ගද්දි කාර්ගිල්ස් වේ තැන් වලින් ඉස්සර ගත්තේ...
  9. M

    ඔසී මිට්ටෙක් සුරතලේට ඇති කෙරූ කැන්ගරු ප්‍රහාරයකින් මරුට!

    අප්පා මුන්ගෙන් ෂොට් එකක් වැදුනොත් කෙලින් ඉන්නවා බොරු. මුන්ගේ අත්වල මාර පවර් එකක් තියෙන්නේ
  10. M

    Hutch සිම් මරාලේ

    නෑ නෑ උන් ඩිස්කනෙක්ට් කරලා නෙමෙයි. උන්ගේ ලයින් එක යසට වැඩ කරපු එකක්. ඒක අපි ගත්තු කනෙක්ෂන් එකත් එක්ක ක්‍රොස් කනෙක්ෂන් එකක් වෙලා කියලා ටැලිකොම් එකේ කස්ටර්මර් කෙයාර් එකේ අත්තම්මා කෙනෙක් කිවේ. උන්ගේ ලයින් එකට ගන්න කෝල් එන්නේ අපිට. නාකි උන්දැගේ පුතා ටැලිපෝන් එකෙන් පොළොවේ පස් කෑවේ නැති එක විතරයි...
  11. M

    Hutch සිම් මරාලේ

    ඔහොම එකක් සිරි ලම්කා ටැලිකොම් එකේ ලයින් එකක් අරං උනා මට. වෙන කොහේදෝ ගෙදරක නාකි උන්දැ කෙනෙක්ගේ ෆෝන් ලයින් එක අපිට හම්බෙලා. උන්ගේ කෝල් අපිට එන්නේ. හැමදාම හවසට උන්දැගේ පුතා කෝල් එකක් ගන්නවා දුක සැප අහන්න නාකි උන්දැගේ.
  12. M

    හතර දෙනෙක්ට මෙච්චර වතුර යනවද?

    4 දෙනෙක් ඉන්නවා නං යුනිට් 35 කියන්නේ සාමාන්‍ය ගානක් මචං. අපේ දෙන්නෙක් ඉන්න ගෙදරක යුනිට් 20-25 වගේ මාසෙකට. වාහන හෝදන්නේ, බල්ලෝ නාවන්නේ, මල් වලට වතුර ගන්නේ ළිදෙන්
  13. M

    බළල් තුමාට ජලභීතිකා එන්නත විදගන්න බැලුවෙ

    සතියේ දවස් වල රජයේ පශුවෛද්‍ය කාර්යාලයට සතාව අරං ගියා නම් නොමිලේම විදලා දෙනවා.
  14. M

    බළල් තුමාට ජලභීතිකා එන්නත විදගන්න බැලුවෙ

    රුපියල් 600 ක්‌ ගත්තේ. දැන් සති දෙකකට කලින් බෙහෙත විදින්න පුසෙක්ට.
  15. M

    400 දෙනෙක්ට කෑම

    400 දෙනාටම කන්න පුළුවන් කුකුල් මස් කෑල්ල ගානේ දෙනවා නං මස් කිලෝ 50 ක් ගන්න වෙයි. එහෙම නැතුව කටු අනං මනං දාලා පෙළක් අයට හොද මස් කෑල්ලක්, අනික් යට කටු කෑල්ලක් වගේ දාලා කවලමේ දෙනවා නං කිලෝ 40 න් වගේ ශේප්. ඕකට රුපියල් 60,000 සිට රුපියල්80,000 වගේ මුදලක් යයි කොලිටිය අනුව. මාළු වල ගණන් නං හරියට...
  16. M

    අනුරාධපුර ceybank Rest නතර උන අය ඉන්නවද ?

    mama giya sathiye ehe giya. nathara une earls rajarata kiyala thenaka. https://www.booking.com/hotel/lk/earl-39-s-rajarata.html room eka nam hodayi. mama B&B gatte. eth breakfast ekath gatte naha. e nisa kema nam hodada danne naha.
  17. M

    මචං කඩුවෙල

    පෝය දවසට වහලා මචන්
  18. M

    වටරවුමේ නීතිය

    බොම්බයි මොටයි වෙළෙන්දා ගසකට මුවාවී අතේ ගසමින් සිටිනා විට ඒ අසලින් ගිය එරෝෂන්, මාමේ මාමේ මටත් බොම්බයි මොටයි රුපියල් දෙකක දෙන්නයි කීවේය. වෙළෙන්දා ඒ වන විට හස්ත සේවනයේ උපරිම අවස්ථාවට ලංව තිබු අතර, ඒ අතරවාරයේ එරෝෂන්ගේන් සිදුවූ බාධා කිරීම නිසා වෙළෙන්දාට යකා නැංගේය. බොම්බයි මොටයි තියෙනවා උබේ අම්මගේ...

    No contents