හොදයි, බැංකු වලට විතරක් නෙමෙයි මුලු රටටම හොදයි ඩොලර් එන එක.
කරුමේ කියන්නෙ අපේ ලොකු තැන් වල ඉන්න මිනිස්සුන්ට ඕවා හරියට පාලනය කරන්න දන්නෙ නැති එක
ස්තූතිය....
කව්ද සමහර අය... කව්ද ලොකු අය, කව්ද පොඩි අය...
කාගෙද බොල් ණය කියලා අයින් කරේ, කාගෙද අයින් නොකරේ... එයාල ණය ගත්ත විදිය හරි ඒ ගැන කිසිම...