සල්ල්ලි නොදුන්නා කියල මේ වගේ Photos / Videos දාන්න බැහැ . මෙය blackmail කිරීමක්. හරියට නීතියට ගියොත් ඉවරයි මේ කාන්තාව.
සල්ලි නොදීපු එක නම් අමු චාටර්. අනෙක බන් සල්ලි අතේ නැතිවද මේ වගේ සර්ප්‍රයිස් දෙන්නේ. දැන් තයෙන්නේ සල්ලි දුන්නේ නැහැ කියල පොලිස් පැමිණිල්ලක් ගොනු කරන්න.