ඕයි ඔය ඉඩම පොදු වැඩ වලට වෙන්කරපු ඉඩමක්, බස් ස්ටෑන්ඩ් එක, පොලීසිය, පොස්ට් ඔෆිස් එකට එහෙම, මේ ඉඩම හොරට සෙලින්කෝ එකෙන් විකුණලා නවලෝකෙට එහෙම විකුණන්න බෑ පොදු කටයුතු වලට වෙන්කරපු ඉඩම්, ඔය කෑගහන ගොං බිජ්ජෝ පොලිසියේ පැමිණිලි දාන්න කලින් ආණ්ඩුවෙන් CID එකට පැමිණිලි කරලා තියෙන්නේ.. අපි ගමේ උන් නිසා සීන්...