You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
මචං ඔය තියෙන්නෙ ගිජ්ජ ජාතකයෙ කෑල්ලක්.ගිජුලිහිනි පුතාට ගිජුලිහිනි තාත්ත කියන්නෙ ඕක ඒකෙන් කියන්නෙ.අහසෙ උඩට යද්දි සිව්දිසාදෙන්ම මුහුද පේන මට්ටමට ආවම ලෝකෙ පේන්නෙ කරත්ත රෝදයක් වගේ . ඒ පේන තැනදි නවතින්න ඊට උඩට පියඹන්න එපා කියල දෙන උපදෙසයක්.