1. W

    Police complaint against Dialog

    මාත් එක්ක මලෙන් ඉන්න සීනියර් එක්ස්සෙකටිව් එකෙක් ඉන්නව ඩයලොග් එකේ. තව බ්‍රාන්ච් මැනේජර් එකෙකුත් ඇරියිස්.
  2. W

    Police complaint against Dialog

    PROVE කරන්න දෙයක් නෑ. මම දැනගන්න ඕන එහෙම දෙයක් වෙලා තියෙනවද නැද්ද කියල. සීනියර් එක්ස්සෙකටිව් කෙනෙක්ට පුලුවන්නේ? තව බ්‍රාන්ච් මැනේජ්ර් කෙනෙක්ට. ------ Post added on 1782311290
  3. W

    Police complaint against Dialog

    ඩයලොග් එකේ එකෙක් මගේ location data, sms and call data බලනව කියන සැකය මත මම ඩයලොග් කන්ටැක් කරල ඇහුව මොකද කරන්න පුලුවන් කියල. උන් කිව්ව උන්ට ඩේට දෙන්න බෑ පොලිසියේ කම්ප්ලේන් එකක් දාන්න කියල. මම ඩයලොග් බ්‍රාන්ච් එකකට ගිහින් ඇහුව උන් කියනව උන්ට ඕව බලන්න බෑ කියල. මම පොලිසියට ගිහින් ක්ම්පේල්න් එකක්...
  4. W

    Can senior executive @ Dialog read my SMS check my location?

    unta makanna puluwan athi nee? karala thibbath naha kiyala kiyay oaya widiyata bank otp th read karanna puluwanne.... ------ Post added on 1781789726
  5. W

    Can senior executive @ Dialog read my SMS check my location?

    Can senior executive @ Dialog read my SMS check my location? of course he knows my number and it's a dialog one.
  6. W

    I have been tracked

    එහෙනම් අපි දෙන්නටම තියෙන්න ඕන.
  7. W

    I have been tracked

    නෑ බං මගේ පස්සෙ පන්න හතුරො ටිකක් ඉන්නව. ඒ ගොඩක් උන්ට රිසෝස් තියෙන උන්. හෙන සීන් වගයක් ගියා පහුගිය ටිකේ. im pretty sure im not insane. lol
  8. W

    I have been tracked

    මට විතරක් නෙමේ මගේ ලග වැඩ කරන එකාටත් නෝට් වෙලා තියෙනව. ඌත් බයික් එක අරන් යනව. ඌම තමයි මගෙන් අහුවෙත්. මේක ඩිටෙක්ට් කරගන්න මොකක් හරි විදියක් නැද්ද? බයික් එකේ අස්සකට දාලද දන්නෑ. අනික මට සැක එකෙක් බයික් එක අරන් ගියා. ඌ මොකක් හර අස්සක දාලද දන්නෑ ------ Post added on 1780901943
  9. W

    I have been tracked

    they are watching me.
  10. W

    I have been tracked

    මම වයර් හානස් එක ටිකක් චෙක් කරා එක නම් නෝමල් වගේ ඒත් හොදටම බලන්න බැරි උනා. මට සීයට සීයක් ෂුවර් ටුැක් කරනව කියල. මුන් මාව ෆලෝ කරනව දුර ගමනක් ගියත්. ------ Post added on 1780901688
  11. W

    I have been tracked

    i have few enamies
  12. W

    I have been tracked

    zf
  13. W

    හිතා ගන්න බැරි ලෙවල් එකේ ඇටෑක් එකක්...

    තනිකරම මුගේ රියැලිටි එක අනිත් පැත්ත ගහල තියෙන්නෙ. තනිකර සයිකොලිකල් ඇටෑක් එකක්.
  14. W

    හිතා ගන්න බැරි ලෙවල් එකේ ඇටෑක් එකක්...

    අන්න ඒකයි තියෙන සීන් එක මචං. මේකෙ ස්කේල් එකෙ හැටියට මේක වෙන කෙනෙක්ට කියන්න බෑ අඩුම තරමෙ තමංගෙ ලගම කෙනෙක්ට වත් කිවොත් හිතන්නේ පිස්සු කියල. ඒත් මේ හැම දෙයක්ම ඇත්ත. පස්සෙන් ගිහින් කන්ෆර්ම් කරගත්ත දේවල්.
  15. W

    කොලබ කොල්ලොන්ගෙන් සප් එකක් ඕන...

    නෑ නෑ මම කිව්වෙ කොලබින්
  16. W

    කොලබ කොල්ලොන්ගෙන් සප් එකක් ඕන...

    කැම්පස් උන්ට විතරයි බන් දෙන්නෙ මූ 30 පැනපු එකෙක්.

    No contents