සෙට් එකක් දම්මලා චාමිකයව උස්සලා බලෙන් ලේ එකක් අරගෙන ටෙස්ට් කෙරෙව්වොත්? ඒ මුලු වැඩේම වීඩියෝ කරලා සෝශල් මීඩියා වලත් දැම්මොත්? ලේ එක අරගන්න එක ඇරෙන්න චාමිකයට පාරක්වත් ගහන්නෙ නැතුව රිසාල්ට් එක ආව ගමන් ඌවත් නිදහස් කරලා යැව්වොත් නීතිය පැත්තෙන් මොනවා වෙයිද?
බලහත්කාරයෙන් පැහැරගෙන යාම කියන වැරැද්දට...