නමින් අමුතු ට්‍රෙන්ඩ් එකක් අමුතු මර්කට් එකක් හැදුවා.. ඕකේ ලොකුම බලපෑම දකුණු ආසියාතික රටවල් සහ අනෙකුත් දියුණු වෙමින් පවතින රටවල්... ඒ ට්‍රෙන්ඩ් එක මර්කට් එක ඇතුලේ හිතන්න පරිශීලනය කරන්න අධ්‍යනය කරන්න ඕනේ නැතිව නිකන්ම ක්ලික් ඇන්ඩ් ගෝ වගේ සංකල්පයක් ගොඩනැගුවා.. ඉතින් උන් හැම වැඩේම කරන්නේ කරන්නන්...