1. F

    මහතලා හටන teledrama

    නනිදහස් දවසේ ඕක යනවා සිටි හිට්ස් චැනල් එකේ..
  2. F

    කොම්පීතර

    2016 ගත්තු බ්‍රෑන්ඩඩ් Dell computer එකක් 2022 වෙනකොට වටිනාකම කීයක් වේවිද කුකුළනි? මේක i 5.
  3. F

    Bank Card Payment for Bus tickets? සිරාවටම මොලයක් නැද්ද?

    බස් එකේ ඉස්සරහ දොර වහලා පිටිපස්සේ දොරෙන් මගීන් ගන්න ඕන. ඔය මැසිම පිටිපස්සේ දොර ළඟ සෙට් කරන්න ඕන...🙂 කොන්දොස්තරටත් ලේසියි 😜
  4. F

    Hot water

    උණු වතුර බෝතල් ජුණ්ඩක් ගන්න ඕන සිංහලු. පැය දෙක හමාරක් රස්නෙ බහින්නේ නැතුව තිබ්බනම් ඇති.. මොකක්ද අඩුවට තියෙන පුංචි බෝතලේ?
  5. F

    වසන්ත සමරසිංහ වත්කම් උපයාගත්ත විදිය

    බික් කුච්චන් 😂😂😂
  6. F

    උබලා අදින හොද underwear brand එකක් කියපන්කෝ ...

    සල්ලිවලට ගන්නෙ නැහැ කුකුලෝ... ජයශාන්ත අය්යා අරන් දෙනවා.😜
  7. F

    කොටුවූ පාතාලයන් වැද වැටෙයි

    ඊ....යා.... නැද්ද හා.. අම්මපා..
  8. F

    ගොඩක් දවසකින් හොද ඩොකියුමන්ටරියක් බැලුව&

    මේ ligu වලට යන්න බැරි ඇයි
  9. F

    Questions Payoneer සල්ලි ආවේ නෑ...

    ඉස් අ බික් කුච්චන්
  10. F

    කොහොමද ඒක..😜

    මම ඇහුවෙ ඒක නෙවෙයිනෙ බ්‍රෝ.. සල්ලි එන විදිහ.. දැන් නම් කැටේ ඔ ලක්ෂෙකට වඩා වැඩියෙන් එ මන් ඇහුවෙ එක නෙවෙයිනෙ බ්‍රෝ.. සල්ලි එන විදිය. දැන් නම් කැටේ නෙවෙයි නිකම්ම නිකං ඇටේ හොල්ල හොල්ල හිටියත් මාසෙ අගට දීමනා එක්ක ලක්ෂෙට වඩා වැඩි සැලරියක් අකවුන්ට් එකට වැටෙනවනෙ..😂
  11. F

    කොහොමද ඒක..😜

    ඉස්ස බික් කුච්චන්...😜
  12. F

    කොහොමද ඒක..😜

    ඇත්තටම සල්ලි එන්නෙ කොහෙන්ද, කොහොමද? ඔය කියන පුර්ණකාලිකයො රැකබලාගන්න ක්‍රමය තියෙන නිසා තමයි අනුන්ට ලැබෙන්න තියෙන දේවල් කපන්නෙ.
  13. F

    කොහොමද ඒක..😜

    එතකොට කැට හොල්ලලා හොයපු සල්ලි😂 එයාලට ඒ අකවුන්ට් එකෙන් ඇති වෙන්න ගන්න පුලුවන් නිසා මොනවා කැපුවත් අවුලක් නැහැ 😜
  14. F

    කොහොමද ඒක..😜

    ආණ්ඩුවේ අරමුණ වෙනත් පක්ෂ වලින් මහජන් නියෝජිතයෝ පාර්ලිමේන්තුවට ඒම අධෛර්යමත් කිරීම. වරප්‍රසාද කැපුවම ගහගෙන, මරාගෙන ඕකට යන්නෙ අහවල් එකකටද කියලා හිතෙනවා.😂 එතකොට කොහොමත් මේක ආයෙම හොල්ලනවා බොරු..😜 එක පක්ෂයක් විතරක් ඉතුරු වෙයි..

    No contents