1. Dan9

    හෙට්ට්විදියෙ රත්තරන් හොදයි ද

    sahatikayak dunna kiyala passe oka arn policiye yannada :D
  2. Dan9

    පට්ට ලස්සන කෙල්ලෙක් ඇහැ දුන්නා..

    aye humbunoth nm loku step ekk tiyanna wenawa aniwa. number ekawth atleast illanna..
  3. Dan9

    පට්ට ලස්සන කෙල්ලෙක් ඇහැ දුන්නා..

    ohoma chance adui. anika second time. come or go kiyala kelinma talk karapan
  4. Dan9

    අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

    ithin yyako baluwama ubatath wena wikalpa na. dn rate balaya labila tiyenne danata inna ekama saha hondama balawegayata. " සුද්දෝ ඉස්සරහ දෙකට නැමෙන් නැතිට මූනටම ගේම ඉල්ලන්න පුළුවන් , නෙගෝෂියේට් කරන්න පුළුවන්?" ehema gema illnnna yako api develop country ekk neme., yannatmata IMF saha wena naya...
  5. Dan9

    අඩුම මේ ගාණටවත් ඔළුව ඉදිමෙන්න ඕනේ ජනතා සේවකයෙක් උනාම

    ubama kiyapn balanna meeta wada honda kauru balayata awodda, Ranil, Sajith , Namal
  6. Dan9

    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

    pradana hethuwa dennama job karana nisa uyanna kammalikama expire wenna lan unama uyla rice ekata tiynewa athi ------ Post added on 1781779637
  7. Dan9

    බාස්ලගේ තියෙන ගෑස් උත්තෝ.

    okunwa karata gaththoth ewarai yako. thamagen personlity eka tyn idapn. Leele pennuwoth giya. adu kule hatta
  8. Dan9

    ලක්ශෙක එකහමාරක වගේ සැලරියක් තියන පවුලකට වාහනයක් ගන්නම බැරිද බන් අද කාලෙ

    මේක තමයි ලංකාවේ බහුතරයක් පවුල් වල යථාර්තය. ඊට පස්සේ ගෙදර මූලික දේවල් ඉටු කරන්නවත් සල්ලි නැ.. ගත්ත මුල් කාලේ විතරයි අගේ. ඊට පස්සේ හැමෝට එපා වෙනවා දේවල් මග හැරනෙකොට.
  9. Dan9

    ලංකාවේ ඩෑෂ් කැම් විකුණන තැන් / Place to buy a dashcam in Sri Lanka

    a unata dawal waruwaka cam eka allala balanna. maara wididyata heat wenawa
  10. Dan9

    පලවෙනි වාහනේ විදිහට තොරගන්න හොද වාහන්යක් මොකක්ද ?

    පලවෙනි වාහනේ නම්, සල්ලි ප්‍රශනයක් නෙවේනම් පොඩි අලුත් වාහනයක් ගන්න. අඩුවට හොයනවා නම් ඇල්ටෝ , celerio වගේ ලෙඩ අඩු simple වාහනයක් බලන්න.
  11. Dan9

    ශුදාට බඩු?

    un unge gema gahala ewarai. එකෙක් සිවුරට මුවා වෙලා හම්බ කරනවා. තව එකෙක් අනුන්ගේ කුණු අවුස්සලා හම්බ කරනවා. බහුතරයක් ඒවා බල බල කාලේ කනවා. ඉතින් වතුර ගලනකන් දන් නෑ.
  12. Dan9

    ජපන් ද ඉන්දියන්ද ? දෙලොවක් අතර🥺

    eka ara dekatama wada nm hondai hama athinma
  13. Dan9

    Best weather forecast website (+app) zoom.earth

    Lankawe kaalugune un nikan salary gannawa witharai attama kathawa. Unta athi thakashanekuth na, katapaaadam kara gatthu tikak ohe kiyonawa. Un awith dena talks, alert eke hitiyama kiyanna pulwuwn apitath. Dan mey wipaksheta kath adina kaalagune set ekk awith padi talks denawa hena waddo wage.
  14. Dan9

    AI නිසා job නැති වීගෙන යනවා නේද

    AI nisa efficiency wadi wenawa. head count eka adu karanna puluwan.
  15. Dan9

    Vitz 2017 gear oil change

    මචන්ලා මම ගිය සතියේ 2017 vitz එකේ ගියර් oil මාරු කළා. සම්ප් එක ගලෝලා ඔක්කම clean කරලා ටොයෝටා FE cvt oil 4L can එකම වගේ දැම්ම service එකේ කෙනා. සම්ප් එක ගලෝලා ෆුල්ල් clean කරපු නිසා 4L ම දාන්න ඕන කිව්වා. ප්‍රමාණය හරි නේද මචන්ලා
  16. Dan9

    මට වෙලාවකට හිතෙනව 1995-2005 කාලෙ, අපේ අත්භූතම ලස්සනම කාලෙ කියල

    ow mama 1990. social media nathuwa lama kaalaya gewapu awasaana kaala seemawa. Danata wada minissuth harima suahada sheeli , awanakai kiyala htihinewa.
  17. Dan9

    අඩු කුලේ පෙනුම යවන්නේ කොහොමද?

    වූ ලැජ්ජා වෙලා තමයි බං ඉන්නේ. ලැජ්ජා උනා කියලා ප්‍රශ්නේ විසදිලා නෑනේ. උගේ පෙනුමට කඩේක සික්කා දුවන් එනවා නං ඒක ඌට ප්‍රශ්නයක්. එකයි ඌ විසදුමක් හොයන්නේ

    No contents