1. R

    Is using these "Speed Bypass" Unlimited Internet packages on Elakiri illegal? Could you end up in jail?

    Hi everyone, I recently noticed an advertisement in the Elakiri Market section offering "Speed Bypass Packages" for just Rs. 500 (Link...
  2. R

    ලංකාවේ අයට International Hosting ගන්න බැරි ඇයි? (English බැරි නිසාද?)

    That’s true bro, many people have that fear. But honestly, it's not a big deal anymore! Now we have ChatGPT and Gemini. You can just type your problem in Sinhala, and the AI will translate it into perfect English for the support team. When they reply, you can do the same to understand it in...
  3. R

    ලංකාවේ අයට International Hosting ගන්න බැරි ඇයි? (English බැරි නිසාද?)

    ඇත්තටම සිංහලෙන් Support නැති එක සහ ඉංග්‍රීසි බැරිකමද ලොකුම හේතුව? හැමෝටම International Credit/Debit Cards හෝ PayPal නැති එකද හේතුව? මේකට ඇත්තම හේතුව මොකක්ද? කාටද මේ වගේ Hosting ගන්න ගිහින් කෙළවුණේ?
  4. R

    උබලාගෙන් අහන්නේ නැද්ද Client ලා උබලා මැරෙයි ද කියලා ?

    Doesn't he have a server, even after all that big show off boasting?
  5. R

    Thanks for suggesting Vajira Abeyratna

    Show off
  6. R

    හොස්ටින් ගන්න ගිහින් වෙච්ච "දත්" කේස් එක!

    ඊයේ මම අපේ එළකිරි එකේ මෙම්බර් කෙනෙක්ට කෝල් එකක් ගත්තා හොස්ටින් පැකේජ් එකක් ගැන විස්තර අහගන්න. මනුස්සයා කිව්වා එයා මේ වෙලාවේ ඉස්පිරිතාලේ ඉන්නේ කියලා. මාත් ඉතින් සීරියස් පිට අහගෙන ඉන්නකොට තමයි වැඩේ පත්තු වුණේ. ඔන්න ඒ අස්සේ ෆෝන් එකට ඈතින් ඇහෙනවා ගෑනු කෙනෙක් මර ලතෝනි දෙනවා, "හෙලෝ... හෙලෝ... මල්ලි...
  7. R

    එළකිරි එකේ අලුත් "සොහොයුරු ප්‍රේමය" සහ ඕඩර් කැපිල්ල!

    මචංලා, මට මේක අහන්නම ඕනේ. ඉස්සර නදුනුයි (Nadun26), සජිතුයි (sajith.xp.pk) එළකිරි එකේ මරාගත්ත හැටි අපිට මතකයිනේ. හැබැයි දැන් බලපල්ලා, නදුන් පෝස්ට් එකක් දැම්මම සජිත් එතනට ගිහින් පුදුම "හොඳක්" පෙන්නන්නේ. නදුන්ගේ සර්විස් එක ගැන එළකිරි එකේ අය හොඳ කියනකොට, සජිත්ට ඒක දරාගන්න බැරිද? දැන් කරන්නේ රණ්ඩු...
  8. R

    එළකිරි එකේ උන් ඇඩ් දාන්න බයද? නැත්නම් මුන් දෙන්නා පව්ද?

    නදුන් ඇවිත් කියනකල් මොකක්ද බං බලන් ඉන්නේ? මෙතන තියෙන්නේ සරල ඇත්තක්. සජිත් සඳුදා ඇඩ් එකක් දැම්මම ඒක සිකුරාදා වෙනකල් සයිඩ් බාර් එකේ තියෙනවා කියන්නේ මේකේ ඉන්න අනිත් උන් සේරම නිදි කියන එක. ෆ්‍රී දෙන චාන්ස් එකවත් පාවිච්චි කරන්න බැරි තරමට මුන් දෙන්නට බයයි නං ඒක කෙලින්ම කියපල්ලා, හැංගි මුත්තං නොකර...

    No contents