ගෙදරට ළගයි කියලා උඩින්ම රුහුන Eng නොදා Z score පිලිවෙලට faculties apply කරන්න. IESL + Washinton accord දෙකම තියෙන්නෙ ලංකාවෙ පේර,මොරටු,රුහුන E fac තුනට විතරයි. අනිත් දෙකට වගේම රුහුනෙ අයටත් Msc,Phd scholors හම්බවෙනවා තමන්ගෙ academic performances මත. අලුතෙන් පටන් ගත්ත Marine engi dpt එකේ බැච්...