1. P

    📸 ChatGPT + Remotion + ElevenLabs made this video under 10 minutes, for FREE 😭❤️✨

    me voice ake ElevenLabs character name aka mokakda? free akakda?
  2. P

    උදවු කරන්න රස්සාවේ ප්‍රශ්නයක්

    2nd JOB - EV Field එකේ අවුරුදු 2-3 කින් හොඳ තැනකට යන්න පුළුවන් වෙයි.
  3. P

    උබල පොඩි කාලෙ මතක වලින් වැඩියෙන්ම මතකෙ තියන ආසමෙ දේ මොකක්ද?

    Tour of Duty කියල war TV series එකක් ගිය MTV එකේ. පට්ට ආසය් ඒක බලන්න.
  4. P

    Kapruka, Daraz, Aliexpress, Temu

    Aliexpress akenam Item value + shipping value total akata Tax aka auto 25% add karala pennanawa payment karaddi.
  5. P

    Education Help

    aluth school aka lagama thiyana book shop aken ahala balanna.
  6. P

    මිනිස්සු පව්... (හොද වැඩක් කරා)

    ඔය කරලා තියෙන්නේ ගොඩක් හොද දෙයක්. හැබැඉ ඇත්තටම ගොඩක් අසරණ මිනිස්සු ඉන්නවා open එකේ සල්ලි ඉල්ලන් නැතුව ෆුල් ගේමක් ගහන.
  7. P

    Google AI Plus at no cost for 12 months (student offer)

    Student uni email aken verify kare kiwwa. Id illala na.
  8. P

    Google AI Plus at no cost for 12 months (student offer)

    Mama puthage student aken verify kare. Bots lagen samaharu aya mewa verify karanawa kalin Dakka. Mama hariyata danne na. USA student verify karanna puluwannam pro aka 12 months thiyanawa.
  9. P

    Google AI Plus at no cost for 12 months (student offer)

    https://gemini.google/students/
  10. P

    Google AI Plus at no cost for 12 months (student offer)

    uni email aken verify karanna. Image evidence puluwan athi
  11. P

    ගන්න තැනක් තියෙනවද?

    oya wage awa aliexpress ake thibba mathakai
  12. P

    office eke ayin wenna

    masa 2 k idala aluth kenekwa train karannam kiyanna. ithuru masa deke awashayanam saturday or puluwan welawata awilla aluthen ana akkenata help karannam kiyanna.
  13. P

    Extension Cord එකක්...

    Orange ganna. 5 years idala wage cord 2 use karanawa. kisima awulak na.
  14. P

    ලංකාවෙ හයිවේ වල ඇයි මෙහෙම

    Left side lane akanam godak sawuththu wela thiyenne Dan. Repair akak yanawa penawa Dan tika dawasak idan . Iwara wena pataknam na wage.
  15. P

    Dialog VIP (Match Numbers)

    Dialog Power plan post paid package akak akka online gaththa 0777 number akak awuruddakata withara kalin. online search karannath thibba numbers. thama denawada dan ne. methana balanna https://dialog.lk/buy/new-connection/gsm
  16. P

    රන් ණය pls help

    ගෝල්ඩ් වල valuation එක වැඩිනම් ඉන්ටෙරෙස්ට් එකත් ගෙවන්නේ නැතුව ගත්ත ණය ගානටම ඇඩ් කරලා renew කරන්න පුළුවන් . හබැඉ සල්ලි තියනවනම් ගෙවල අඩු කරගන්න එක තමා හොදම.
  17. P

    NCG express colombo to Kandy

    Magiya LK me website ake balanna

    No contents