1. Nimo LK

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    මේ සයිට් එකත් හදලා තියෙන්නේ AI වගේ .. මේකත් Free classified Ads සයිට් එකක් ..අලුත් එකක් , දැන් හදන ගොඩක් සයිට් වගේ AI වලින් ගහනවා.
  2. Nimo LK

    Classified sites (Ikman.lk , Patpat.lk)

    ගොඩක් IKMAN ෆිචස් තියෙන සයිට් එකක් තියෙනවා .. සයිට් එක නං අලුත් . ඒත් Free Ads monthly allowance එකක් තියෙනවා. හැම කැටගරිකකම මාසෙකට Free Ads තියෙනවා.Free ads දාන්න එකක් හොයන කෙනෙකුට වටිනවා..දන්නවනේ නැත්නම් ඉක්මන් ගණන්.. ට්‍රයි කරලා බලන්න

    No contents