1. P

    දරුවගෙ අවුරුද්දේ උපන්දිනේ.. Help me!

    Anna e kon vena scene ekata ne me hamoma baya vela thiyenne.. Mata ekai me awula.. Gaani ta therum karala dennath puluwan ban.. E venuvata mokada karanne kiyala option eka hithanne. Party dana salli vala awulak nemei thiyenne. Party kiyana concept eke awula thiyenne. පවුල් දෙකකට කියන එක...
  2. P

    දරුවගෙ අවුරුද්දේ උපන්දිනේ.. Help me!

    යාලුවනේ. ළමයගෙ පළවෙනි උපන්දිනේ එනවා .. ගෙදරින් වළිය පාටියක් දාමු කියලා. ඒත් ඒක හරි අවුල් කියලයි මට හිතෙන්නෙ .... පහුගිය ටිකේම ඒ වගේ පාටි සෙට් එකකට ගියා.. ඔක්කොම එකම විදිහ.. වටේම අය ඇවිත්, තඩි කේක් එකක් කපනවා.. බොනවා කනවා නටනවා යනවා.. ළමයා ඔහේ ඉන්නවා. මම පොඩි කාලෙ ගිය පාටිත් මෙහෙම්මයි...

    No contents