මේ දෙක බිස්නස් නෙවෙයි
බෞද්ධ පන්සලක් හදනවා
අම්මා, අප්පච්චී, නිදහස් කරලා ආගම දහම් කටයුතු වලට නිදහස ලබා දෙනවා
.................................,,,
පොල් ඉඩම් කීපයක් අරගන්නවා
ලොකු වගාවන් කීපයක් කරන්න පුලුවන් ඉඩම් කීපයක් ගන්නවා
ස්ථීර තැන්පතු දානවා
හොද වාහනයක් ගන්නවා
වැලි ප්ලාන්ට් එකක් පටන් ගන්නවා...