මං use කලේ SLT Web Family Extra 165GB (Standard 65GB = Free 100GB) පැකේජ් එක. නමුත් අද බලද්දි Total ( Standard + Free ) 100GB පෙන්නන්නෙ. වෙනදට ඒක 165GB පෙන්නනවා. ඊට පස්සෙ මං SLT සයිට් එකේ slt fiber packages කියන tab එකට ගිහාම ඒකත් https://www.slt.lk/en/personal/broadband/ftth/packages ඒ පේජ් එක...