මේ තීරණය දිහා දේශපාලනයෙන් බලන්න එපා රට ගැන හිතලා බලන්න .අපේ රටේ මුදල් අනවස්‍යතරම් ප්‍රමාණයක් මේ වාහන නිසා පිටරටට ඇදිලා යනවා .ඒවගේම ලිස්න් සමාගම් වලින් මෙසේ මුදල් දීම නිසා හිටිගමන් රටට ආර්ථික කඩාවැටීමක් ආවොත් රටට බොහොම අසීරු වෙන්ව .ඇමෙරිකාවේ නිවාස නය ඉවක් බවක් නැතිව දීම නිසා ආර්ථිකය කඩා වැටුනා ...