1. jeewantha05

    ගෙවන වාට්ටු තියන රජයෙ හොස්පිට්ල් මොනවද?

    ගොඩක් රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද Staff එක කැමති නෑ Normal Ward වලයි ගෙවන වාට්ටු වලයි එකපාර වැඩ කරන්න. ඔය වාට්ටු දෙක තැන් දෙකක තියෙන නිසා එහාට මෙහාට ඇවිදින්න වෙනවානේ.
  2. jeewantha05

    AG office wala?

    ඔය වැඩවලටත් නිත්‍යාණූකුලව ඉතා සුලු මුදලක් ඔය ආයතනවල වැය ශීර්ෂ වලින් ගන්න පුළුවන් උනත් ඒවා ගන්නේ නෑ. පස්සේ ලෙඩ වැටෙයි කියලා.
  3. jeewantha05

    AG office wala?

    AG Office එකේ වැඩ කරන අයගෙන් රු. 100 ගානේ එකතු කරනවා. රු. 100 ට පිං ගොඩක් ලැබෙන හින්දා වැඩ කරන සේරම වගේ සල්ලි කැමැත්තෙන්ම දෙනවා. ඊට පස්සේ මදි පාඩුව ඒ Office එකේ ටෙන්ඩර් අරං වැඩ කරන Company වලින් ඉල්ලගන්නවා. එයාලාට පිං අනුමෝදම් නොවුනත් ඉස්සරහා කාලේ ලැබෙන්න තියෙන ටෙන්ඩර් ගැන හිතලා සල්ලි දෙනවා. ඒ...
  4. jeewantha05

    iPhone 17 ඩස්ප වෙයි ??

    Wasi.lk, One i
  5. jeewantha05

    සීගිරි අප්සරාවන්ට පන දීලා ලස්සන කරලා ගත්තා

    සුද්දාගේ කාලේ ලංකාවේ ගත්ත පොටෝ වල ලංකාවේ ගෑණු කට්ට කලුයිනේ. සීගිරි කාශ්‍යප කාලේ ගෑනූ කොහොමද මෙහෙම පාට වෙන්නේ?
  6. jeewantha05

    [Drone Footage] Hamas leader Yahya Sinwar last moments

    දකුණු අත කැඩිලා වෙන්වෙලා ද?
  7. jeewantha05

    යෝෂිත රාජපක්‍ෂ සතුව ගිනි අවි හතක් මාට්ටුයි..

    ලසන්ත මැරුනේ වෙඩි තියලා නෙවෙයි. යකඩ කූරක් වගේ ආයුධයකින් ඔලුවට ඇනලා. ඉතාම අමානුෂික ආකාරයට.
  8. jeewantha05

    ඔන්න එහෙනම් හරින Result එක දැම්මා

    මම නම් පලවෙනි මනාපය අනුරට, දෙවැනි මනාපය රනිල්ට. වැරදිලා හරි දෙවෙනි මානපයෙන් සජියා ආවොත් සේරටම හපන් වෙනවා.
  9. jeewantha05

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    Ramboda falls Hotel පුළුවන් ද?
  10. jeewantha05

    හොටෙල් Bookings 10% අතර 30% අඩුවෙන්

    Green Acres Resort - Kandy, සැප්තැම්බර් මාසේ ඔ්නම දිනයක අඩුම මිල කීයද? HB or FB. Adults - 02 and 02 Child under 12 years.
  11. jeewantha05

    Iphone 12 & Pixcel 6 තවම නිෂ්පාදනය කරනවද

    2020 release කරපු iPhone 12 සහ 2021 release වුණු Pixel 6 වගේ phone තවම නිෂ්පාදනය කරනවද? නැත්නම් සීල් පැක් කියලා තවමත් විකුණන්න තියෙන phone market එකේ තියෙන්නේ කොහොමද? Pixel සහ iPhone සීල් පැක් ගන්න ලංකාවේ හොඳ Shop මොනවද?
  12. jeewantha05

    ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

    ලංකාවේ ගන්න තියෙන Pixel ඇයි එහෙම case එන්නේ? Pixel වල මොකක්ද මේ Network issue එක? ------ Post added on 1721147445
  13. jeewantha05

    ඇන්ඩ්රොයිඩ් ද? Iphone ද?

    මම දිගටම පාවිච්චි කලේ Redmi වගේ budget phones. දැන් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් තීරණයක් ගන්න බැරිව ඉන්නේ Google Pixel එකකට යනවද නැත්නම් iphone එකකට යනවද කියලා. ගන්න බලාපොරොත්තු වෙන්නේ Pixel 6 Pro/ Pixel 7 Pro or Iphone 12 කට්ටියගේ අදහස් මොනවද දිගටම pixel එකක් අරන් Android වලම ඉන්නවද...
  14. jeewantha05

    අතුරුගිරියේ ලඩියා!

    Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.
  15. jeewantha05

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    Remote වැඩේ නිරීක්ෂණය කරන්න CCTV හයිකලා වෙන්නත් පුළුවන්. DVR එකේ Remote Logging කාගේද කියලා බැලුවා නම් තව විස්තර හොයාගන්න පුළුවන්.
  16. jeewantha05

    අතුරුගිරියේ ලඩියා!

    වැඩේ වුණාට පස්සේ Tatoo shop එකේ අයිතිකාරයාට වැඩේ වගකීම භාරගන්න වුණා වෙන්න බැරිද? නැත්නම් කඩේ අතුලේ CCTV හයිකරයිද බං. Opening එකටත් කලින්.
  17. jeewantha05

    බොරුවට අටවපු tatoo shop එකේ opening ආපු Club වසන්ත

    වැඩේ වුණාට පස්සේ Tatoo shop එකේ අයිතිකාරයාට වැඩේ වගකීම භාරගන්න වුණා වෙන්න බැරිද? නැත්නම් කඩේ අතුලේ CCTV හයිකරයිද බං. Opening එකටත් කලින්.
  18. jeewantha05

    LOLC ලීසිං එක්ක නඩු කියන්න ලු

    හැප්පුනාට පස්සේ, මනමාලයාගෙන් Insurance එකෙන් අහපුවාම හයර් එකට නෙමේ මහත්තයෝ මාමා කාර් එක දුන්නේ. තෙල් ටිකක් ගහලා දෙන්න කියලා.
  19. jeewantha05

    LOLC ලීසිං එක්ක නඩු කියන්න ලු

    ඔය case එකේදී නම් Company එකට හොඳ Proof තියෙනවා වගේ. නැත්නම් නඩු යන්න කියන්නෑ. නඩු ගිහිල්ලා පරාද වුණොත් Company එකේ reputation එකට ඒක ලොකු අවුලක්. accident එක වුණාට පස්සේ එතනදි වාහනය බලලා ගියාට පස්සේ දවසක Company එකේ එකෙක් ඒ හරියේ ඇවිදලා මිනිස්සුන්ගෙන් අහලා විස්තර සේරම හොයාගන්නවා. තව වාහන...

    No contents