Rs 300,000 range එකේ ගන්න පුළුවන් laptop එකක් ගැන experts ලගේ advices ඕනේ.
මගේ requirement එක වෙන්නේ ගොඩක්ම portability එක සහ video සහ image editing වලට mainly Adobe Premiere Pro, After Effects, Photoshop, Illustrator වගේ software use කරන්න පුළුවන් සහ editing වලදි හිර වෙන්නේ නැති හොද laptop...