මචන්ලා 2013 ලංකාවේ නිල දින දර්ශනේ පෝය නිවාඩුව, වෙළද නිවාඩුව කියන එකෙන් ඉවත් කරලා නේද, හැබය් නබිගේ උපන්දිනේනම් වෙළද නිවාඩු කරලා , අපේ වෙසක් පොයාවත් නෑ , මන් මුණ පොතේ දැක්කේ , ඇත්තටම ලංකාව බෞද්ධ රටක්ද? මොකද මේ ගැන දේශපාලුවෝ එකෙක්වත් කතා කරන්නේ නෙත්තෙ.
:( :no: :( :no: :( :no: :( :no: :( :no...