මචන්ලා අපි යාලුවො 4 ,5 දෙනෙකුට Multiplayer Games play කරන්ට ඕනේ :yes:. ඉතින් මචන්ලා මට අපේ PC ටික configure කරගන්නේ කොහොමද කියලා කියනවාද ?:confused: මිට් කලින් අපි Multiplayer games play කරලා නෑ :sorry:
COD Games තමා play කරනට ඕනේ.
අපි ලග D-Link 8 port switch එකක් තියනවා. දෑනට Offline play...