මගේ අදහස නම් බැඳපු එකක් දාන insurance එකක් නම් අනිවා health පැත්ත හිතන්න ඕන. මොකද හදිසි දේකදී අතේ සල්ලි නැති උනත් උපරිම backup අපේ ළමයට wife ට අපිට තියෙන්න ඕන. උබල කී දෙනෙක් 55 - 70 වෙනකම් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවද. අරක්කු බොන ciga ගහන එකෙක් වත් 60ක් ඉදී කියල මම හිතන්නේ නෑ. එක නිසා 55 න...