සිය පක්ෂයේ මැදිහත්වීම පාර්ලිමේන්තුව කැඳවීමට මිස කිසිඳු පුද්ගලයෙකුට සහය ලබා දීම සඳහා නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අද (02) ප්‍රකාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා විමුක්ති පෙරමුණ සහය ලබා දෙන බවට පළ වන වාර්තා අසත්‍ය බවයි එහි ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර
විජිත හේරත් පැවසුවේ...