මරණය ලියෑවුණු පුටුව
මරණය ලියෑවුණු පුටුව
දිනක් හෝටලයට පැමිණි ප්‍රංශ ජාතික ව්‍යාපාරිකයෙක් මෙම පුටුව පිළිබඳ වේගවත්ව විවේචනය කරන්නට වූයේය.
හොඳයි... ඔබ පුටුවේ ඉඳගන්න... ඔබට අනතුරක් නොවුණොත් මම සුපිරි වර්ගයේ බීර ගැලුමක් ඔබට දෙනවා... බෝල්බ් කීවේය. ප්‍රංශ ව්‍යාපාරිකයාද තම අදහස අත්හැරියේ නැත. ඔහු...