Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
(+21)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම ඉතින් සදාචාරාත්මකව කියන්ට උත්සාහ කොරන්නම්කො..නැත්තම් මේක කියවල ඔහෙලගෙ ගම් වල එලදෙන්නුන්ට පැටවු හම්බෙන්ඩ ගත්තොත් ඒකටත් මට වගකියන්ඩ වෙයිනෙව

එදා 1963 ඔක්තෝබර් මාසෙ 23 වෙනිද..ඈත පිටිසර ගමක (අර කවුද කිව්ව පහලගමේ කියමුකො.. හික් )පශු වෛද්‍ය මහත්තයත් ඉල්ලන් පරිප්පු කන වැඩකට අතගහපු ඒ දවස උදා උනා..

ඕක කියන්ට ඔච්චර දත කන්ඩ දෙයක් නෑ නෙව..කෙටියෙන් කියමු..මොකෝ මේක කියවල මට සාහිත්‍ය සඳහා වන නොබෙල් තෑග්ග දෙයි කියලැයි..

ඕන්න පශු වෛද්‍ය මහත්තය ගමේ කස්ටිය එක්කාසු කොරන් තිබ්බ පොඩි රැස්වීම් පැටියෙක්.රැස්වීමේ හෙඩ් ලයින් එක නව තාක්ශනය යටතේ එන ගේම් එකක් ගැන.

ඔහෙල දන්නවයි අර එලදෙන්නුන්ට හරක් නැතුව පැටවු හම්බෙන මෙතඩ් එක?  (විද්‍යාත්මකව කිව්වොත් ඒකෙදි කොරන්නෙ හරකෙක්ගෙන් ජන්මානු අරගෙන එලදෙනට ඇතුල කොරන එක.ඕක කොරන්නෙ බටයක් ආදාරයෙන් නෙව )

කිව්වට කිව්වට ගමේ වාහෙලට මේ සිංහලේ තේරෙන්නෙ නෑ.නොතේරෙන හින්දම කවුරුත් මේ වැඩේට කැමති නෑ.කස්ටියට තේරෙන්නෙ මෙච්චරයි.හරකෙක් නෑ.පශු වෛද්‍ය මහත්තය එලදෙනට පැටියෙක් හදල දෙනව කියනව.මේක හරි කෙලියක්නෙ බොල.මොන නව නින්ගිරාවක්ද.ඕව මේ ගම් වල කවදාවත් සිද්ද උන වැඩද..!

ඕන්න රැස්වීම අවසානෙ එක ආතෙක් නැගිට්ට.අනේ වසනාවන්.ආතට තේරුනා..ආත දස්සය..බයෝ කොරපු ආතෙක්ද කොහෙද..ආත කැමතියි තමුන්ගෙ එලදෙනට වැඩේ කොරල බලන්ඩ.හරිගියොත් මොන දෙයියන්ට කියන්ඩද.

ඕන්න ආත පශු වෛද්‍ය මහත්තය එක්ක වැඩේට දිනයක් කතා කොරගත්ත.පශු වෛද්‍ය මහත්තයට කියලත් ආතට ඕනෙ ඕනෙ වෙලාවට එන්ඩ පුලුවන්ද මම අහන්නෙ.බෑනෙ.අන්තිමට වැඩේට දාගත්තු දිනේට ආත ගෙදර නෑ.

කමක් නෑ..මොකෝ ආත හිටිය කියල පශු වෛද්‍ය මහත්තයට හතර මහ නිදානෙ පහල වෙනවැයි..ඉතින් ආත නැතුවම වැඩේ කොරන්ඩ සෙට් උනා.

හැබැයි ඉතින් පශු වෛද්‍ය මහත්තය ආතට කිව්ව වැඩේට ඔක්කොම සෙට් කොරල තියල යන මල ඉලවුවක යන්ඩ කියල.

අංක එක : එලදෙනව ලනුව කොට කරල බැඳල තියන්ඩ ඕනෙ.

අංක දෙක : පොඩි මේස කබලක් ඕනෙ

ඔච්චරයි.සරලයි.සුගමයි.ආත කිව්ව අයියෝ මහත්තයො මම ඕක කොරල තියන්නම්,ඕකත් වැඩක්ද කියල.අපි කොල්ල කාලෙ ඕවද කොරේ කියල.(ඒ දෙබස මෙතනට ගැලපෙන්නෙ නෑ නෙහ්)

ඕන්න කොහොමහරි ඒ ඓතිහාසික දවස එලඹුනා.පශු වෛද්‍ය මහත්තය ආතගෙ ගෙදර.මෙන්න දෙයියො වගේ ආතව මගදි හම්බෙනව ඉස්සරහට.ඕන්න මහත්ත්යො මම වැඩේට ඔක්කොම ලෑස්ති කොරලයි මේ ගෙදරින් එලි බැස්සෙ.එලදෙනවත් කොට කොරල බැන්ඳ.මේස කබලත් හරි.එලදෙන බැඳපු අඹ ගහේ ලොකු ඇණේකුත් ගැහුව..!

පශු වෛද්‍ය මහත්තයට අග මුල නෑ.මොන ඇනයක්ද? “මොකටද බොලව් ඇණයක් ගැහුවෙ? මම එහෙම එකක් කිව්වෙ නෑනෙ..”

මෙන්න යකෝ ආත කියපි “අනේ මහත්තයො ඕක ඉතින් මට කියන්ට දෙයක්ය..ඇණේ ගැහුවෙ මහත්තයගෙ කලිසම එල්ලන්ට“.

ඊට පස්සෙ පශු වෛද්‍ය මහත්තය තමන්ගෙ රස්සාව නවත්තල එලදෙනත් එක්ක සතුටින් ජීවත් උනා.(ඇයි යකෝ මෙහෙම ගමක වෙන මොනව කොරන්ඩද පුලුවන්? හා කියහල්ල බලන්ට)

ප.ලි : තේරුනේ නෑ වගේ මගෙ දිහා බලන් ඉන්ට එපා දරුවනේ..උඹලට කුනුහරපයක් වහෙන් ඔරෝ කිව්වහම වගේ තේරෙන තවත් දෙයක් මේ ලෝකෙ නැති බව මම දන්නව

ADD REpZ

[QUOTE="corona, post: 9103912, member: 325295"] [FONT=Tahoma]මේක මම ඉතින් සදාචාරාත්මකව කියන්ට උත්සාහ කොරන්නම්කො..නැත්තම් මේක කියවල ඔහෙලගෙ ගම් වල එලදෙන්නුන්ට පැටවු හම්බෙන්ඩ ගත්තොත් ඒකටත් මට වගකියන්ඩ වෙයිනෙව [IMG]http://www.thelastrow.net/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG] [/FONT] [FONT=Tahoma]එදා 1963 ඔක්තෝබර් මාසෙ 23 වෙනිද..ඈත පිටිසර ගමක (අර කවුද කිව්ව පහලගමේ කියමුකො.. හික් )පශු වෛද්‍ය මහත්තයත් ඉල්ලන් පරිප්පු කන වැඩකට අතගහපු ඒ දවස උදා උනා..[/FONT] [FONT=Tahoma][FONT=Tahoma]ඕක කියන්ට ඔච්චර දත කන්ඩ දෙයක් නෑ නෙව..කෙටියෙන් කියමු..මොකෝ මේක කියවල මට සාහිත්‍ය සඳහා වන නොබෙල් තෑග්ග දෙයි කියලැයි.. [IMG]http://www.thelastrow.net/wp-includes/images/smilies/icon_smile.gif[/IMG] [/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඕන්න පශු වෛද්‍ය මහත්තය ගමේ කස්ටිය එක්කාසු කොරන් තිබ්බ පොඩි රැස්වීම් පැටියෙක්.රැස්වීමේ හෙඩ් ලයින් එක නව තාක්ශනය යටතේ එන ගේම් එකක් ගැන.[/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඔහෙල දන්නවයි අර එලදෙන්නුන්ට හරක් නැතුව පැටවු හම්බෙන මෙතඩ් එක? [IMG]http://www.thelastrow.net/wp-includes/images/smilies/icon_wink.gif[/IMG] (විද්‍යාත්මකව කිව්වොත් ඒකෙදි කොරන්නෙ හරකෙක්ගෙන් ජන්මානු අරගෙන එලදෙනට ඇතුල කොරන එක.ඕක කොරන්නෙ බටයක් ආදාරයෙන් නෙව )[/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]කිව්වට කිව්වට ගමේ වාහෙලට මේ සිංහලේ තේරෙන්නෙ නෑ.නොතේරෙන හින්දම කවුරුත් මේ වැඩේට කැමති නෑ.කස්ටියට තේරෙන්නෙ මෙච්චරයි.හරකෙක් නෑ.පශු වෛද්‍ය මහත්තය එලදෙනට පැටියෙක් හදල දෙනව කියනව.මේක හරි කෙලියක්නෙ බොල.මොන නව නින්ගිරාවක්ද.ඕව මේ ගම් වල කවදාවත් සිද්ද උන වැඩද..![/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඕන්න රැස්වීම අවසානෙ එක ආතෙක් නැගිට්ට.අනේ වසනාවන්.ආතට තේරුනා..ආත දස්සය..බයෝ කොරපු ආතෙක්ද කොහෙද..ආත කැමතියි තමුන්ගෙ එලදෙනට වැඩේ කොරල බලන්ඩ.හරිගියොත් මොන දෙයියන්ට කියන්ඩද.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඕන්න ආත පශු වෛද්‍ය මහත්තය එක්ක වැඩේට දිනයක් කතා කොරගත්ත.පශු වෛද්‍ය මහත්තයට කියලත් ආතට ඕනෙ ඕනෙ වෙලාවට එන්ඩ පුලුවන්ද මම අහන්නෙ.බෑනෙ.අන්තිමට වැඩේට දාගත්තු දිනේට ආත ගෙදර නෑ.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]කමක් නෑ..මොකෝ ආත හිටිය කියල පශු වෛද්‍ය මහත්තයට හතර මහ නිදානෙ පහල වෙනවැයි..ඉතින් ආත නැතුවම වැඩේ කොරන්ඩ සෙට් උනා.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]හැබැයි ඉතින් පශු වෛද්‍ය මහත්තය ආතට කිව්ව වැඩේට ඔක්කොම සෙට් කොරල තියල යන මල ඉලවුවක යන්ඩ කියල.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]අංක එක : එලදෙනව ලනුව කොට කරල බැඳල තියන්ඩ ඕනෙ.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]අංක දෙක : පොඩි මේස කබලක් ඕනෙ[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඔච්චරයි.සරලයි.සුගමයි.ආත කිව්ව අයියෝ මහත්තයො මම ඕක කොරල තියන්නම්,ඕකත් වැඩක්ද කියල.අපි කොල්ල කාලෙ ඕවද කොරේ කියල.(ඒ දෙබස මෙතනට ගැලපෙන්නෙ නෑ නෙහ්)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඕන්න කොහොමහරි ඒ ඓතිහාසික දවස එලඹුනා.පශු වෛද්‍ය මහත්තය ආතගෙ ගෙදර.මෙන්න දෙයියො වගේ ආතව මගදි හම්බෙනව ඉස්සරහට.ඕන්න මහත්ත්යො මම වැඩේට ඔක්කොම ලෑස්ති කොරලයි මේ ගෙදරින් එලි බැස්සෙ.එලදෙනවත් කොට කොරල බැන්ඳ.මේස කබලත් හරි.එලදෙන බැඳපු [/FONT][COLOR=#008000][B][I]අඹ ගහේ ලොකු ඇණේකුත් ගැහුව[/I][/B]..![/COLOR][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]පශු වෛද්‍ය මහත්තයට අග මුල නෑ.මොන ඇනයක්ද? “මොකටද බොලව් ඇණයක් ගැහුවෙ? මම එහෙම එකක් කිව්වෙ නෑනෙ..”[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]මෙන්න යකෝ ආත කියපි “අනේ මහත්තයො ඕක ඉතින් මට කියන්ට දෙයක්ය..ඇණේ ගැහුවෙ මහත්තයගෙ [/FONT][B][I][COLOR=#FF0000]කලිසම එල්ලන්ට[/COLOR][/I][/B][FONT=Tahoma]“.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ඊට පස්සෙ පශු වෛද්‍ය මහත්තය තමන්ගෙ රස්සාව නවත්තල එලදෙනත් එක්ක සතුටින් ජීවත් උනා.(ඇයි යකෝ මෙහෙම ගමක වෙන මොනව කොරන්ඩද පුලුවන්? හා කියහල්ල බලන්ට)[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma]ප.ලි : තේරුනේ නෑ වගේ මගෙ දිහා බලන් ඉන්ට එපා දරුවනේ..උඹලට කුනුහරපයක් වහෙන් ඔරෝ කිව්වහම වගේ තේරෙන තවත් දෙයක් මේ ලෝකෙ නැති බව මම දන්නව [IMG]http://www.thelastrow.net/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [SIZE=7][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=7][COLOR=Red]ADD REpZ[/COLOR][/SIZE] [FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][FONT=Tahoma][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom