Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
¤¤¤¤¤¤ මැණික් ¤¤¤¤¤¤
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැණික්

මැණික් (gemstone or gem) මීට අමතරව ( precious or

semi-precious stone, or jewel) ලෙසද හදුන්වන අතර

මේවා ඛනිජ වලින් සෑදී ඇති අතර කපා ඔප දමා ස්වර්ණාභරන සෑදීමට යොදාගනී

මැණික් වර්ගීකරනය

සාම්ප්රදායික බටහිර වර්ගීකරනය පුරාන ග්රීසියෙන් ඇරබෙන අතර මෙම වර්ගීකරනයේදිමැණික් වර්ග precious සහ semi-precious ලෙස වර්ග 2කට වෙන්කරයි precious යටතට Diamond(දියමන්ති),Ruby(පද්මරාග),

Sapphire(ඉන්ද්රනීල),Emerald(පච්ච).අයත් වන අතර semi-precious

යටතට අනෙක් මැණික් වර්ග අයත්ය මෙම වර්ගිකරනය එතරම්ම විදයාත්මක වර්ගිකරනයක් ලෙසට නොපිලිගැනේ

දියමන්ති හැර සියලු මැණික් වර්ග ආලෝකයට පාරගමය වන අතර ඉතාම ශක්තිමත් වේ බොහෝ මැණික් වර්ග ඒවාගේ ආලෝකයට පාරගමය බව සහ ශක්තිමත් බව අනුව වර්ග කර ඇත.

වර්තමානයේදි මැණික් හදුනා ගැනීමට සහ වර්ග කිරිමට ඒවාගේ රසායනික සංයුතිය මූලික ලෙස යොදාගනි උදාහරන ලෙස දියමන්ති සෑදී ඇත්තෙ aluminium oxide(Al2O3) රසායනික සංයුතියට අමතරව මැණික් වර්ග කිරිමට කදා හැඩය යොදාගනි ඒවා cubic,

trigonal,monoclinic ලෙස වර්ග කල හැක.

විදයාත්මක මැනික් වර්ගිකරනය සදහා refractive index,dispersion,

specific gravity,hardness,clevage,fracture සහ luster

වැනි මිනුම් දඩු යොදාගනී.

ශ්රි ලංකාවේ මැණික්

ශ්රි ලංකාව මැණික් පිලිබද ඉතා දිගු සහ වර්නවත් ඉතිහාසයක් ඇති රටකි.අතිතයේදි අප රට

රත්නදීප ලෙසද හැදින්වුයේද මෙම මැණික් නිසාය .අතීත සංචාරකයකු වන මාර්කො පොලෝ

සදහන් කරන අන්දමට මෙරට ඉන්ද්රනීල,පුශ්පරාග වැනි මැනික් වර්ග සුලභව දක්නට ලැබී ඇත.

ටොලමිගෙ වාර්තා අනුවද මෙරට පුශ්පරාග මැනික් සුලභව තිබි ඇත.

ශ්රි ලංකාවෙ මැනික් පිලිබද කතා කිරීමෙදී අපට නිතැතින්ම මතකයට එන්නේ රත්නපුර

දිස්තික්කයයි

මෙරට සුලභ මැනික් වර්ග

Sapphire(ඉන්ද්රනීල,නිල් මැණීක්)

aluminum oxide වලින් සෑදී ඇති මෙම මැණික් වල වර්ණය ලානිල් පැහැයේ සිට

තද නිල් ,නිල් දම්,කොල නිල්,කහ,ලා රතු, රතු තැබිලි,දුබුරු,පාරදුශය කලු,අවර්ණ,රෝස

දම් රෝස තැබිලි දක්වා විවිදාකාරය.

අතීත පර්සියානු පුරාවෘතයකට අනුව ලෝකය මෙම Sapphire මැණිකක් මත රදවා ඇති අතර මෙම මැණිකේ දිස්නය අහසේ දක්නට ලැබෙන බව විශ්වාස කරයි

මෙම මැණික් Sri Lanka, Kashmir (India), Burma, Thailand, Australia, Tanzania, Kenya, Montana, Madagascar

යන රටවල දක්නට ලැබේ.

Ceylon Sapphires

ශ්රි ලංකාවෙ දක්නට ලැබෙන නිල් මැණික් වර්ගය මෙරරටටම ආවේණික නිසා මෙවා වෙනම වර්ගයක් ලෙසද

වර්ග කර ඇත

[QUOTE="maheshsenadheera, post: 10531015, member: 181897"] [CENTER][SIZE=4][COLOR=Red][B][U]මැණික් [IMG]http://celtathens.files.wordpress.com/2010/10/gems1.jpg[/IMG] [/U][/B][/COLOR]මැණික් (gemstone or gem) මීට අමතරව ( precious or semi-precious stone, or jewel) ලෙසද හදුන්වන අතර මේවා ඛනිජ වලින් සෑදී ඇති අතර කපා ඔප දමා ස්වර්ණාභරන සෑදීමට යොදාගනී [COLOR=Magenta][U][B]මැණික් වර්ගීකරනය [/B][/U][/COLOR] [IMG]http://zero1pk.com/products/gems.gif[/IMG] සාම්ප්රදායික බටහිර වර්ගීකරනය පුරාන ග්රීසියෙන් ඇරබෙන අතර මෙම වර්ගීකරනයේදිමැණික් වර්ග precious සහ semi-precious ලෙස වර්ග 2කට වෙන්කරයි precious යටතට Diamond(දියමන්ති),Ruby(පද්මරාග), Sapphire(ඉන්ද්රනීල),Emerald(පච්ච).අයත් වන අතර semi-precious යටතට අනෙක් මැණික් වර්ග අයත්ය මෙම වර්ගිකරනය එතරම්ම විදයාත්මක වර්ගිකරනයක් ලෙසට නොපිලිගැනේ දියමන්ති හැර සියලු මැණික් වර්ග ආලෝකයට පාරගමය වන අතර ඉතාම ශක්තිමත් වේ බොහෝ මැණික් වර්ග ඒවාගේ ආලෝකයට පාරගමය බව සහ ශක්තිමත් බව අනුව වර්ග කර ඇත. වර්තමානයේදි මැණික් හදුනා ගැනීමට සහ වර්ග කිරිමට ඒවාගේ රසායනික සංයුතිය මූලික ලෙස යොදාගනි උදාහරන ලෙස දියමන්ති සෑදී ඇත්තෙ aluminium oxide(Al2O3) රසායනික සංයුතියට අමතරව මැණික් වර්ග කිරිමට කදා හැඩය යොදාගනි ඒවා cubic, trigonal,monoclinic ලෙස වර්ග කල හැක. විදයාත්මක මැනික් වර්ගිකරනය සදහා refractive index,dispersion, specific gravity,hardness,clevage,fracture සහ luster වැනි මිනුම් දඩු යොදාගනී. [U][COLOR=Magenta]ශ්රි ලංකාවේ මැණික්[/COLOR][/U] ශ්රි ලංකාව මැණික් පිලිබද ඉතා දිගු සහ වර්නවත් ඉතිහාසයක් ඇති රටකි.අතිතයේදි අප රට රත්නදීප ලෙසද හැදින්වුයේද මෙම මැණික් නිසාය .අතීත සංචාරකයකු වන මාර්කො පොලෝ සදහන් කරන අන්දමට මෙරට ඉන්ද්රනීල,පුශ්පරාග වැනි මැනික් වර්ග සුලභව දක්නට ලැබී ඇත. ටොලමිගෙ වාර්තා අනුවද මෙරට පුශ්පරාග මැනික් සුලභව තිබි ඇත. ශ්රි ලංකාවෙ මැනික් පිලිබද කතා කිරීමෙදී අපට නිතැතින්ම මතකයට එන්නේ රත්නපුර දිස්තික්කයයි [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6c/Sri_Lanka_Gem_Fields.svg/463px-Sri_Lanka_Gem_Fields.svg.png[/IMG] මෙරට සුලභ මැනික් වර්ග [U][COLOR=Magenta]Sapphire(ඉන්ද්රනීල,නිල් මැණීක්)[/COLOR][/U] aluminum oxide වලින් සෑදී ඇති මෙම මැණික් වල වර්ණය ලානිල් පැහැයේ සිට තද නිල් ,නිල් දම්,කොල නිල්,කහ,ලා රතු, රතු තැබිලි,දුබුරු,පාරදුශය කලු,අවර්ණ,රෝස දම් රෝස තැබිලි දක්වා විවිදාකාරය. [IMG]http://www.primagem.com/Sapphire_Link_op_800x707.jpg[/IMG] අතීත පර්සියානු පුරාවෘතයකට අනුව ලෝකය මෙම Sapphire මැණිකක් මත රදවා ඇති අතර මෙම මැණිකේ දිස්නය අහසේ දක්නට ලැබෙන බව විශ්වාස කරයි මෙම මැණික් Sri Lanka, Kashmir (India), Burma, Thailand, Australia, Tanzania, Kenya, Montana, Madagascar යන රටවල දක්නට ලැබේ. [COLOR=Magenta]Ceylon Sapphires[/COLOR] ශ්රි ලංකාවෙ දක්නට ලැබෙන නිල් මැණික් වර්ගය මෙරරටටම ආවේණික නිසා මෙවා වෙනම වර්ගයක් ලෙසද වර්ග කර ඇත [IMG]http://poppysgems.com/yahoo_site_admin/assets/images/112ct_599mm_Round_Ceylon_Sapphire_From_Sri_Lanka_NETLF10898.11785047_std.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom