Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
«Wiper blades »
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැහැදිලි දර්ශනය ආරක්ෂිත රිය ධාවනයක මූලික කරුණකි. ගොඩක් වෙලාවට අපේ අයට wiper blades මතක්වෙන්නෙ වැහිකාලයක් එනකොට විතරයි. එහෙම බෑ. Wiper blades නිතර පරීක්ෂා කරන්න ඕන. නිතර නඩත්තු කරන්න ඕන. නැත්නම් windshield එකටත් වගකියන්න වෙනවා.

Wiper Blades නරක්වෙන්න හේතු මොනවද?

හිරු: පාරජම්බුල කිරණ

ඔයිල්: කාර් වැක්ස් අනෙක් වාහන වලින් පිටකරන තෙල් වර්ග

වාතයේ ඇති සුන්බුන්: වැලි, මඩ, කුණු සහ දූවිලි

තෙතමනය: වැසි වතුරෙහි අඩංගු ඇසිඩ් හා මුහුදු ආශ්රිත වාතයේ ඇති ලුණු ගතිය

Wiper Blades පොදු ප්රශ්ණ මොනවද?

Windshield එකෙහි ඉරි ඇඳීම- අධික උෂ්ණත්වය සමඟ wiper bladesවල රබර් කොටස උණුවී නැවත ඝණවූ පසු ඇතිවන ඉරි තැලීම් නිසා එය සිදුවේ. තවද ගස් වලින් වැටෙන් යුෂ වර්ග, තාර හෝ windshield එක මත ඇති කුණු දුහුවිලි නිසාද එය සිදුවිය හැක.

Wiper Blades skip කිරීම- Wiper blades සැහෙන්න කාලයක් භාවිතා නොකිරීමෙන් එහි වක්ර ගතිය

වැඩිවෙනවා. ඒවිට windshield එක හා ස්පර්ශ වන ප්රමාණය අඩුවීමෙන් wiper blades skip කරනවා.

Wiper Blades ගෙවීයාම- Wiper blades නියමිත කාලයට වඩා භාවිත කිරීමෙන් එහි කොටු හැඩැති rubber

edges රවුම් වෙනවා.

Wiper blades පැලීයාම හා frame එකෙන් රබර් කොටස වෙන්වීම- මුලින් කිව්වා වගේ හිරු එළිය හා අධික උෂ්ණත්වය නිසා wiper blade එකේ රබර් කොටස උණුවෙන්න පුලුවන් ඒත් එක්කම ඉහත සඳහන් ප්රශ්ණ එනවා. හැබැයි මතක තියාගන්න හිරු එළියට උෂ්ණත්වයට ඔරොත්තු දෙන හොඳ wiper blades වෙළඳපලේ තියනවා. මිලෙන් අධික වුනත් දැම්මට පාඩු නෑ.

කොහොමද මේ ප්රශ්ණ වලට පිළියම් කරන්නෙ?

පුරුද්දක් විදිහට සතියකට සැරයක් windshield වෙනම clean කරන්න

ඒත් එක්කම damp paper towel වලින් wiper bladesවල රබර් කොටස clean කරන්න

Windshield එකේ අධික දුහුවිලි හෝ කුණු ඇති කිසිම විටෙක wipers වලින් සුද්ද කරන්න හිතන්නවත් එපා

මාස 6කට සැරයක් හෝ අවුරුද්දකට සැරයක් wiper blades මාරු කරන්න (එම අවුරුද්දේ භාවිතය අනුව)

Windshield එකට අධික අව්ව වැටෙන තැන්වල නිතර වාහනේ park කරන්න එපා

හැමවිටම wipers off කළ පසු එන්ජිම off කරන්න

හැමවිටම wipers use කරන්න කළින් වතුර පාරක් විදින්න

Wiper Blades කොහොමද check කරන්නෙ?

Frame එක- wiper blades හා wiper arms වල කැඩුණු තැන් හා ඒවා සම්බන්ධ joints හරිහැටි තියනවාද බලන්න

මළකඩ සලකුණු තියනවාද බලන්න. මොකද wipers නිතර ගැටෙන්නෙ වතුර එක්ක නේ

Wiper blade එකේ රබර් කොටසේ පැලීම් ඉරි තැලීම් හා කැඩුම් බිඳුම් තියනවාද බලන්න

Wiper blades නිවැරදිව windshield එක ස්පර්ශ කරනවාද බලන්න

Wiper blades ඇදලා බලන්න wiper arm එකට හරියට set වෙලා තියනවාද කියලා මොකද විවිධ හේතූන් මත

wiper blades බුරුල් වෙනවා

[QUOTE="manjulabw, post: 20109780, member: 46407"] [SIZE="4"][COLOR="Orange"]පැහැදිලි දර්ශනය ආරක්ෂිත රිය ධාවනයක මූලික කරුණකි. ගොඩක් වෙලාවට අපේ අයට wiper blades මතක්වෙන්නෙ වැහිකාලයක් එනකොට විතරයි. එහෙම බෑ. Wiper blades නිතර පරීක්ෂා කරන්න ඕන. නිතර නඩත්තු කරන්න ඕන. නැත්නම් windshield එකටත් වගකියන්න වෙනවා. Wiper Blades නරක්වෙන්න හේතු මොනවද? හිරු: පාරජම්බුල කිරණ ඔයිල්: කාර් වැක්ස් අනෙක් වාහන වලින් පිටකරන තෙල් වර්ග වාතයේ ඇති සුන්බුන්: වැලි, මඩ, කුණු සහ දූවිලි තෙතමනය: වැසි වතුරෙහි අඩංගු ඇසිඩ් හා මුහුදු ආශ්රිත වාතයේ ඇති ලුණු ගතිය Wiper Blades පොදු ප්රශ්ණ මොනවද? Windshield එකෙහි ඉරි ඇඳීම- අධික උෂ්ණත්වය සමඟ wiper bladesවල රබර් කොටස උණුවී නැවත ඝණවූ පසු ඇතිවන ඉරි තැලීම් නිසා එය සිදුවේ. තවද ගස් වලින් වැටෙන් යුෂ වර්ග, තාර හෝ windshield එක මත ඇති කුණු දුහුවිලි නිසාද එය සිදුවිය හැක. Wiper Blades skip කිරීම- Wiper blades සැහෙන්න කාලයක් භාවිතා නොකිරීමෙන් එහි වක්ර ගතිය වැඩිවෙනවා. ඒවිට windshield එක හා ස්පර්ශ වන ප්රමාණය අඩුවීමෙන් wiper blades skip කරනවා. Wiper Blades ගෙවීයාම- Wiper blades නියමිත කාලයට වඩා භාවිත කිරීමෙන් එහි කොටු හැඩැති rubber edges රවුම් වෙනවා. Wiper blades පැලීයාම හා frame එකෙන් රබර් කොටස වෙන්වීම- මුලින් කිව්වා වගේ හිරු එළිය හා අධික උෂ්ණත්වය නිසා wiper blade එකේ රබර් කොටස උණුවෙන්න පුලුවන් ඒත් එක්කම ඉහත සඳහන් ප්රශ්ණ එනවා. හැබැයි මතක තියාගන්න හිරු එළියට උෂ්ණත්වයට ඔරොත්තු දෙන හොඳ wiper blades වෙළඳපලේ තියනවා. මිලෙන් අධික වුනත් දැම්මට පාඩු නෑ. කොහොමද මේ ප්රශ්ණ වලට පිළියම් කරන්නෙ? පුරුද්දක් විදිහට සතියකට සැරයක් windshield වෙනම clean කරන්න ඒත් එක්කම damp paper towel වලින් wiper bladesවල රබර් කොටස clean කරන්න Windshield එකේ අධික දුහුවිලි හෝ කුණු ඇති කිසිම විටෙක wipers වලින් සුද්ද කරන්න හිතන්නවත් එපා මාස 6කට සැරයක් හෝ අවුරුද්දකට සැරයක් wiper blades මාරු කරන්න (එම අවුරුද්දේ භාවිතය අනුව) Windshield එකට අධික අව්ව වැටෙන තැන්වල නිතර වාහනේ park කරන්න එපා හැමවිටම wipers off කළ පසු එන්ජිම off කරන්න හැමවිටම wipers use කරන්න කළින් වතුර පාරක් විදින්න Wiper Blades කොහොමද check කරන්නෙ? Frame එක- wiper blades හා wiper arms වල කැඩුණු තැන් හා ඒවා සම්බන්ධ joints හරිහැටි තියනවාද බලන්න මළකඩ සලකුණු තියනවාද බලන්න. මොකද wipers නිතර ගැටෙන්නෙ වතුර එක්ක නේ Wiper blade එකේ රබර් කොටසේ පැලීම් ඉරි තැලීම් හා කැඩුම් බිඳුම් තියනවාද බලන්න Wiper blades නිවැරදිව windshield එක ස්පර්ශ කරනවාද බලන්න Wiper blades ඇදලා බලන්න wiper arm එකට හරියට set වෙලා තියනවාද කියලා මොකද විවිධ හේතූන් මත wiper blades බුරුල් වෙනවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom