Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
°°°°°°අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු°°°°°°
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

°°°°°°අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු°°°°°°

අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු

අන්තර්ජාලයේ keylogger භීතිකාවෙන් ගැලවෙන්න අලුත්ම සහ ඉතාමත්ම සාර්තක ක්රමයක් ගැන තමා මම අද කියන්න යන්නෙ

මෙ keyloggers වලින් කරන්නෙ අපෙ password හොරකම් කරන එකනෙ මෙහෙම හොරකම් කරන්න නම් අපි මේ password වගෙ දේවල් type කරද්දි නමුත් අපිට පුලුවන්නම් අපි type කරන words

ඕනම එකක් code බවට පරිවර්තනය කරගන්න මොන keylogger එක install වෙලා තිබ්බත් අපෙ නියම password එක keyloggers වලට හොරකම් කරන්න බැහැ

මෙන්න මෙ වැඩේ කරගන්න නියම භාන්ඩයක් තියනවා මේකට කියන්නෙ

key scrambler

කියලා මේකෙන් අපි type කරන හැම වචනයක්ම code එකක් බවට පරිවර්තනය කරනවා ඒ නිසා අපි දන්න නොදන්න කිසිම keylogger එකකට password හොරකම් කරන්න බැ

මේක වැඩ කරන විදිය මෙන්න මෙහෙමයි

මෙම මෘදුකාංගය මගින් නිතරම අපි type කරන දේවල් moniter කරනවා

පරිගනකය on කරනවිට පවා අප type කරන password එක මෙමගින් encrypt කරනවා

මෙතනින් බාගන්න

http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar

1) Install KeyScrambler Premium 2.8.0.1

2) (c:\Program Files\KeyScrambler) වල ඇති original KeyscramblerIE.dll file එක මතක තියන තැනකට Copy කරගන්න

3) Crack folder එකෙ තියන KeyscramblerIE.dll file එක c:\Program Files\KeyScrambler වලට Copy කරන්න

දැන් පරිගනකය restart කරන්න

3) KeyScrambler! System Tray එකෙන් Close කරන්න

4)දැන් මුලින් copy කරගත්ත ORIGINAL KeyscramblerIE.dll file එක ආපහු

(c:\Program Files\KeyScrambler) වලට දාන්න

5) KeyScrambler Premium 2.8.0.1 Run කරගන්න !!!

වැඩේ ගැන අදහස් කියලම යන්න

[QUOTE="maheshsenadheera, post: 10579751, member: 181897"] [b]°°°°°°අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු°°°°°°[/b] [CENTER][SIZE=4]අන්තර්ජාලයෙන් ආරක්ශා වෙමු[/SIZE]:P:P [SIZE=4] අන්තර්ජාලයේ keylogger භීතිකාවෙන් ගැලවෙන්න අලුත්ම සහ ඉතාමත්ම සාර්තක ක්රමයක් ගැන තමා මම අද කියන්න යන්නෙ මෙ keyloggers වලින් කරන්නෙ අපෙ password හොරකම් කරන එකනෙ මෙහෙම හොරකම් කරන්න නම් අපි මේ password වගෙ දේවල් type කරද්දි නමුත් අපිට පුලුවන්නම් අපි type කරන words [IMG]http://hack3r.do.am/Anti-Keylogger-Plugin-KeyScrambler-1-1-Supports-IE.png[/IMG] ඕනම එකක් code බවට පරිවර්තනය කරගන්න මොන keylogger එක install වෙලා තිබ්බත් අපෙ නියම password එක keyloggers වලට හොරකම් කරන්න බැහැ මෙන්න මෙ වැඩේ කරගන්න නියම භාන්ඩයක් තියනවා මේකට කියන්නෙ [/SIZE][CENTER][SIZE=4]key scrambler [IMG]http://2.bp.blogspot.com/-aagwSIIVLGw/Tb5hKHhVnDI/AAAAAAAAAC0/x7YaamVH9is/s1600/KeyScrambler_logo_big.png[/IMG] කියලා මේකෙන් අපි type කරන හැම වචනයක්ම code එකක් බවට පරිවර්තනය කරනවා ඒ නිසා අපි දන්න නොදන්න කිසිම keylogger එකකට password හොරකම් කරන්න බැ [/SIZE] [SIZE=4]මේක වැඩ කරන විදිය මෙන්න මෙහෙමයි[/SIZE] [IMG]http://cdn.ilovefreesoftware.com/wp-content/uploads/2010/11/KeyScrambler.jpg[/IMG] [SIZE=4]මෙම මෘදුකාංගය මගින් නිතරම අපි type කරන දේවල් moniter කරනවා[/SIZE] [IMG]http://www.qfxsoftware.com/uploads/images/Gallery/kswindows/KS_Outlook_small.jpg[/IMG] [IMG]http://www.tipandtrick.net/wp-content/uploads/2008/04/keyscrambler.jpg[/IMG] [SIZE=4]පරිගනකය on කරනවිට පවා අප type කරන password එක මෙමගින් encrypt කරනවා[/SIZE] [IMG]http://www.qfxsoftware.com/uploads/images/Gallery/kswindows/KS_Windows7_Logon_small.jpg[/IMG] [SIZE=4] මෙතනින් බාගන්න [/SIZE][URL]http://www.filefactory.com/file/cb3ba74/n/KeyScrambler.Premium.v2.8.0.1_by_HardCore.rar[/URL] [SIZE=4]1) Install KeyScrambler Premium 2.8.0.1 2) (c:\Program Files\KeyScrambler) වල ඇති original KeyscramblerIE.dll file එක මතක තියන තැනකට Copy කරගන්න 3) Crack folder එකෙ තියන KeyscramblerIE.dll file එක c:\Program Files\KeyScrambler වලට Copy කරන්න දැන් පරිගනකය restart කරන්න 3) KeyScrambler! System Tray එකෙන් Close කරන්න 4)දැන් මුලින් copy කරගත්ත ORIGINAL KeyscramblerIE.dll file එක ආපහු (c:\Program Files\KeyScrambler) වලට දාන්න 5) KeyScrambler Premium 2.8.0.1 Run කරගන්න !!!:) වැඩේ ගැන අදහස් කියලම යන්න [/SIZE][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom