Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
°๑۩ රොබින්හුඩ් පසුබිම් ගීත ඔක්කොම ▇ ▆ ▅ ▄ ▂ ▁
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ප්‍රසිද්ධ වීර චරිතයක් වූ ෂර්වුඩ්හි රොබින්හුඩ් ගැන ගවේශණය කළ ඉතිහාසඥයින් විසින් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව රොබින්හුඩ් සහ ඔහුගේ ලෝක ප්‍රසිද්ධ පිටුවහල් සගයින් වාසයකර ඇත්තේ නොටින්හැම්ෂයර්හි ෂර්වුඩ් වනාන්තරයේ නොව දකුණු සහ බටහිර යෝක්ෂයර් අතර ඩොන්කැස්ටර් ආසන්නයේ බාන්ස්ඩේල් වනාන්තරයේ බව ඔවුන් පවසති.

රොබින් හුඩ් හා සම්බන්ධ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවද අනාවරණය වී ඇති අතර රොබින්හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද අනුමාන කෙරේ. එය සනාථ කළ හැකි ඵලකයක්ද හමුවී තිබේ. එම ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එය පිහිටි ස්ථානයේ මිහිදන් කළ බවය.

එමෙන්ම රොබින්හුඩ් කතාවේ හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව සඳහන් අතර එසේ බැඳ තැබූ ගස ඩොන්කාස්ටර් හි ස්කෙල්බෲක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගස විය හැකි බවද ඉතිහාසඥයින් අනුමාන කරති.

රොබින්හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බව සඳහන් පැරණි සංචාරක සටහනකින්ද රොබින්හුඩ්ගේ වාසය කර ඇත්තේ යෝක්ෂයර් ප්‍රදේශයේ බවට වූ සාධකය තහවුරු වන බව ගවේෂකයෝ පවසති.

22/07/2014 read Sri lanka

[QUOTE="janakaaj, post: 17169312, member: 132969"] [B][SIZE=4][COLOR=Sienna]ලෝක ප්‍රසිද්ධ වීර චරිතයක් වූ ෂර්වුඩ්හි රොබින්හුඩ් ගැන ගවේශණය කළ ඉතිහාසඥයින් විසින් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව රොබින්හුඩ් සහ ඔහුගේ ලෝක ප්‍රසිද්ධ පිටුවහල් සගයින් වාසයකර ඇත්තේ නොටින්හැම්ෂයර්හි ෂර්වුඩ් වනාන්තරයේ නොව දකුණු සහ බටහිර යෝක්ෂයර් අතර ඩොන්කැස්ටර් ආසන්නයේ බාන්ස්ඩේල් වනාන්තරයේ බව ඔවුන් පවසති. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=Sienna]රොබින් හුඩ් හා සම්බන්ධ සාධක ගණනාවක් යෝක්ෂයර් හා බැඳී පවතින බවද අනාවරණය වී ඇති අතර රොබින්හුඩ් භූමදාන කර ඇත්තේ බටහිර යෝක්ෂයර්හි කික්ලීස් හි දී බව ද අනුමාන කෙරේ. එය සනාථ කළ හැකි ඵලකයක්ද හමුවී තිබේ. එම ඵලකයේ සඳහන් වන්නේ 1702 දී රොබින් හුඩ් එය පිහිටි ස්ථානයේ මිහිදන් කළ බවය.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna]එමෙන්ම රොබින්හුඩ් කතාවේ හොරිෆෝඩ් හි බිෂොප්රයා ගසක බැඳ ධනය කොල්ල කෑ බව සඳහන් අතර එසේ බැඳ තැබූ ගස ඩොන්කාස්ටර් හි ස්කෙල්බෲක් උද්‍යානයේ බිෂොප්ගේ ගස නමින් හැඳින්වෙන ගස විය හැකි බවද ඉතිහාසඥයින් අනුමාන කරති.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna]රොබින්හුඩ්ගේ සහ මැරියන්ගේ විවාහය සිදුවූයේ ඩොන්කැස්ටර් කැම්ෂයල් හි දී බව සඳහන් පැරණි සංචාරක සටහනකින්ද රොබින්හුඩ්ගේ වාසය කර ඇත්තේ යෝක්ෂයර් ප්‍රදේශයේ බවට වූ සාධකය තහවුරු වන බව ගවේෂකයෝ පවසති.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=Sienna]22/07/2014 read Sri lanka [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom