Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
°•° වික්කමසිංහ වලව්වේ මහා මංකොල්ලය °•° * දෙවන කො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

°•° වික්කමසිංහ වලව්වේ මහා මංකොල්ලය °•° * දෙවන කො&#3

මරිජුවානා ෆීලින්ග්ස්ත් පිටු වෙනි

ආතල් මරිජු කොනෙන් ඔයිල්ගේ

* ෂර්ලොක් හෝම්ස් *

°•° වික්කමසිංහ වලව්වේ මහා මංකොල්ලය °•°

* දෙවන කොටස *

"අපිට හිතාගන්නවත් බැරි විදියට ගිනි දවල් වෙච්ච මංකොල්ලයක් හෝම්ස් මහත්මයා" අමුත්තා කීවේ ඇස් ලොකු කරගෙන දෙඅත් දෙපසට දමාගෙන හරියට අමතර ආදායමක් සොයාගැනීම සඳහා බත් කන්නැති පොඩි එවුන් බය කරන විශ්‍රාමික ජල රකුසෙකු මෙනි.

"මේක සිද්දවුනේ අපෙ රනිල් හාමුගෙ වික්කමසිංහ වලව්වෙ.රනිල් හාමුට තරහකාරයො කවුරුවත් හිටියෙ නෑ හෝම්ස් මහත්මයා.ඒ පළාතෙ හැමෝම ඔහුට දරුවෙකුට වගේ ආදරෙයි.ඔහු ඉතාම නීතිගරුක,ගුණධර්ම,සාරධර්ම වලින් පිරිච්ච දහම් පාසල් දරුවෙක් තරම් අහිංසක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හෝම්ස් මහත්මයා.ඒ වගේම රටට ජාතියට ආදරේ කරපු යහපත් පුද්ගලයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු විශිෂ්ට මොළයක්.ඇත්තෙන්ම ඔහු නළුවෙක් නෙවෙයි මොළයක්....

"හෝව්...හෝව්...මේ ලොකු උන්නැහේ,තමුංගෙ ඔය හාමු ඔච්චරම මොළයක් නම් ඌටම මේක විසඳගන්න කියහංකො.තකහනියක් කෙලං ඇවිත් මට කියන්නෙ ලබ්බටද." ඔහුට තමාගේ හාමුවාගේ පුරාජේරුව කියවීමට බාධා කරමින් හෝම්ස් ගුගුලේය.

"නෑ හෝම්ස් මහත්මයා.ඔහුට රහස් පරීක්ෂණ සම්බන්ධයෙන් නම් දැනුමක් නැහැ.ඔහුට තියෙන්නෙ ආර්ථිකය පිළිබඳ විශිෂ්ඨ ඥාණයක්.රහස් පරීක්ෂණ නම් මොනාද ඉතිං.ඕන ගොනෙකුට පුළුවන් රහස් පරීක්ෂණ කරන්න." කිරිඇල්ල කීවේ සුපුරුදු ගූ හිනාව දමමිනි.

"මේ අයිසේ...මට මේක කියනව.තැන් තැන්වල ගිහින් නැති ගුණ කිය කිය මේ වගේ රෙදි නැතුව කඩේ යනවට ඔය කියන හාමුවා තමුසෙට කීයක් ගෙවනවද..?" හෝම්ස් ඇසුවේ විධානයක ස්වරූපයෙනි.හෝම්ස්ගේ එම කතාවෙන් අමුත්තා අප්සට් ගිය බව පැහැදිලිවම දකින්නට තිබිණි.යාළුවාගේ බත් එක හොරෙන් කා ටීචට මාට්ටු වූ තුන වසරේ ශිෂ්‍යයෙකුගේ වැනි මුහුණක් ඔහුගෙන් පිළිබිඹු විය.

"අනේ කාටවත් කියන්න නම් එපා හෝම්ස් මහත්මයා.ඔබතුමාලට ඇත්ත නොකිය බෑනෙ.පොඩි පොඩි කමිෂන් සම්තිංග්ස් ටිකක් ලැබෙනව ඉතින්.තව ඉතින් බාර් පර්මිට්,වාහන පර්මිට්,බස් රූට්,ෂෙඩ් පර්මිට්,කොන්ත්‍රාත්,කොමිස් කුට්ටි,ඇඳපු රෙදි,පරණ ජොක්කු,බත් දංකුඩ,මස් කටු,ගස්ලබු ඇට,කුඩ නන,මල් ජංගි එකී මෙකී නොකී හැමදේම ලැබෙනව මහත්මයා.ඒකයි ජුංඩක් කඩේ යන්නෙ.මේ මංකොල්ලය නිසා රනිල් හාමු පට්ට විදියට අසරණ වෙලා ඉන්නෙ.මේක කොහොමහරි විසඳල දෙන්න හෝම්ස් මහත්මයා.අනේ මං ඔබතුමාලට ඇත්තම කියන්නම්.මහරජ කන්සා පල්ලා." කිරිඇල්ල කීවේ ඇත්තම කියන බව ශපථ කරමිනි.එහෙත් ඔහු විස්වාස කල නොහැකි අමු පචෝරියෙක් බව අපට පෙනුනි.

"හරි මේ අන්තිම වතාව කිරිඇල්ල මහත්මයා.ඔබතුමා ආයෙ මෙතන හැමිනෙන්න හැදුවොත් දෙනව පයින් පාරක් ලබ්බ ඇවිල්ල මූණෙ වදින්න.හා දැන් කියන්න මහත්මයා." හෝම්ස් කීවේ ඉතා ආදරණීය ලෙසිනි.

"හරි හරි මහත්මයා.මං කියන්නම්.මම මේ කියන වික්කමසිංහ වලව්ව තියෙන්නෙ නොනගිනපුර, සමනල මාවතේ.වලව්ව අයිති අපේ රනිල් හාමුයි එයාගෙ නෝනයි ඒකෙ තමයි ජීවත් වෙන්නෙ.රනිල් හාමුට අම්බානෙකට තරහකාරයො ඉන්නව හෝම්ස් මහත්මයා.මිනිස්සු ඔහුව මරාගෙන මස් කන්නෙ නැත්තෙ හරක් මස් කන්නෙ නැති නිසා කියලා කොල්ලෙක් ෆේස්බුක් එකෙත් දාල තිබුනා.ඒතරමට තරහකාරයො.අඩුම ගානෙ හාමුගෙ හිතවත්තු විසිතිස් දෙනෙක්වත් හැමවෙලාවෙම වලව්වෙ ඉන්නව.වලව්වෙ වැඩට සේවකයො දහසය දෙනෙක්,රියදුරන් පස් දෙනෙක්,බල්ලො නාවන්න සේවකයො තුන් දෙනෙක්,හාමු නාවන්න සේවකයෙක්,හාමුගෙ පෞද්ගලික වැඩවලට ඉන්න තරුණ කඩවසම් සේවකයො පස්දෙනෙක්,ආරක්ෂක නිළධාරීන් විසි එක් දෙනෙක් වලව්වෙ ඉන්නව හෝම්ස් මහත්මයා.මීට අමතරව හාමුව බැහැදැකල පු# දීල යන්න වටේ ඉන්න වහල්ලුත් ඇවිත් යනව." කිරිඇල්ල කීවේය.

"එතකොට වලව්වෙ කාන්තා සේවිකාවන් කවුරුවත් නැද්ද." හෝම්ස් ඇසුවේය.

"නැහැ හෝම්ස් මහත්මයා.වික්කමසිංහ නෝනා ඇරුණම කිසිම කාන්තා පුළුටක්වත් වලව්වෙ නැහැ.වලව්වෙ ඇතිකරන බල්ලො හතරදෙනත් පිරිමි සත්තු.ඔබට කියන්න හෝම්ස් මහත්මයා මේ ඊයෙ පෙරේද දවසක වලව්වෙ ෆ්‍රිජ් එක පිටිපස්සෙ ඉඳල ගෑණු කැරපොත්තියො දෙන්නෙක් අහුවෙලා හමු උන් දෙන්නවත් පලපු ටෙනිස් බෝලයක් ඇතුලට දාල එහා වත්තට විසික් කලා.ඒ විතරක් නෙවෙයි හාමුගෙ ලඟම හිතවත් යාලු මිත්‍රාදීන් බොහොමයකුත් පිරිමි අය තමයි.

"එතකොට කිරිඇල්ල මහත්මයා මේ අවාසනාවන්ත සිද්ධිය උනේ කවදද.." හෝම්ස් ඇසුවේ නළල රැලි කරගනිමිනි.

"ඒක සිද්ධවුනේ පෙරේද හවස හෝම්ස් මහත්මයා.වික්කමසිංහ වලව්වෙ කාමරයක් පිරෙන්න ලොකුවට හදල තිබුන අපේ රනිල් හාමුගෙ සේප්පුවෙ අගුල කඩලා ඒක ඇතුලෙ තිබුන දේවල් සේරම හොරකම් කරගෙන ගිහින්.ඉතාම වටින ලියකියවිලි මුදල් වගේ ගොඩක් වටිනා දේවල් කොල්ලකාගෙන ගිහින්ලු.එදා කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගියපු ගමන් රනිල් හාමු මැහිතෙල් බීපු කෑඳැත්තෙක් වගේ යටිගිරියෙන් කෑ ගහගෙන එලියට පැන්නා.ඒ සද්දෙට අපි ඔක්කොම වික්ෂිප්ත උනා හෝම්ස් මහත්මයා.අපිට හිතුනෙ හාමුට කවුරුහරි පිහියෙන් ඇන්නා කියල.ඒත් කොහෙද ඒ තරම් වාසනාවක්.ඒ වෙලාවෙ තමයි හාමු කම්මුලට අත් දෙක තියාගෙන කොර ගගහ ඇවිත් අඬ අඬ අපිට කිව්වෙ සේප්පුව කඩලා වස්තුව කවුදෝ මංකොල්ල කාගෙන ගිහින් කියලා." කිරිඇල්ල විස්තරය කීවේ සිනාසෙමිනි.ඔවුන්ට මෙතරම් අලාභයක් සිදුවී ඇති මොහොතක ඔහු මෙසේ සිනාසීම මා තුල ඇති කලේ කුතුහලයකි.

"සිදුවීම ගැන නම් මට යම් අවබෝධයක් ලැබුනා.ඒත් අවශ්‍ය සාක්ෂි එකතු කරගන්න අදාල ස්ථානය පරීක්ෂා කර බලන්න මට එන්න වෙනව කිරිඇල්ල මහත්මයා.මේ ගැන ඔබට සැක කටයුතු යමක් හෝ එවැනි අසාමාන්‍ය සිදුවීමක් ගැන මතකයක් තිබෙනවද." හෝම්ස් ඇසුවේය.

"අනේ මන්දා හෝම්ස් මහත්මයා.එහෙම ලොකු සැක කටයුතු දෙයක් නම් මට මේ දවස් ටිකේ දැකගන්න ලැබුනෙ නැහැ.ඒත් වෙනදට වලව්ව පැත්තෙ ඇවිත් යන ඩිජිටල් හරීන් කොලුවා එදා ආවෙ නෑ.පස්සෙ මම පොරට කෝල් එකක් දාල ඇහුවම ඌ කියපි උන්ගෙ තාත්තා ඊට කලින් දවසෙ ඌට කිව්වලු පහුවදාට වික්කමසිංහ වලව්ව පැත්ත පලාතෙ යන්න එපා කියල." කිරිඇල්ල කීවේ සිනාමුසු මුහුණෙනි.

"එතකොට කවුද රනිල් හාමුව ලඟින්ම ආශ්‍රය කරපු හිතවත් අය" හෝම්ස් ඇසුවේය.

"හාමු ලඟින්ම ආශ්‍රය කලේ එයාගෙ මූලිකත්වයෙන් පවත්වගෙන යන එක්සත් සමනල ජාතික සංගමේ ඉන්න නමේ අගට "ල" යන්න තියෙන පකීර්ලා සෙට් එක තමයි.මංගල,සාගල,අකිල වගේ ලල ලල එවුන්,ඒ ඇරුණම මම, රෙවී ලැට්නායක,අපේ කෙරූ බයසූරිය මහප්පා,පොල්ලෙලිගම ජෝන් සීයා,ගණිතාචාර්ය තැම්පත් රෝසි රූරැජිණි කෙල්ල,රවු ෆක් ඊම් නානා,රිෂාඩ් බඩඋඩීන් වේසිගෙබල්හා,එඩිතර වන්ෂොට් හෙවත් ගූගල් රන්ජා,හුරිජ්ජබර රහුමාන් නානා,බේරුවල දත් සාප්පුවෙ දොස්තර රාජිත,මගේ හිතෙත් මරික්කාර් තම්බි,සලෝපුකුසංගම හීන් ප්‍රේමදාස කොලුවා,එක්සෙට්රා වගේ කට්ටිය තමයි." කිරිඇල්ල කීවේය.

"ආ එහෙමද.අප්පිරියාවෙ සංතෝසෙ බෑ නම් සෙට් එක ඇහුවම.මේ ඒක නෙවෙයි මොකක්ද අර සලෝපුකුසංගම කියනනෙ.කොහෙද ඒක තියෙන්නෙ." හෝම්ස් ඇසුවේ කුතුහලයෙනි.

" සලෝපුකුසංගම කියන්නෙ හෝම්ස් මහත්මයෝ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම,ඒක තියෙන්නෙ රදාගේ ප්‍රේමදාස ලොකු උන්නැහෙල ගිනි පෙට්ටි ගෙවල් පෝලිම හදපු ගම්මුදාවෙ හි හී." කිරිඇල්ල කීවේ සිනාසෙමිනි.

"එහෙමද.ඉතාමත් සතුටුයි කිරිඇල්ල මහත්මයා.එහෙනම් ඔබ දැන් යන්න.මට වික්කමසිංහ වලව්ව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න අවශ්‍යයි.ඒකට අපි අද හවසට එන්නම්.ම්ම්ම් ඒ වගේම අත්තිකාරම් මුදලක් ඔබ විසින් ගෙවනවනම් ඔබට පුළුවන් ගැටළුව සම්බන්ධව අපේ තිබෙන උනන්දුව ඉහල නංවන්න." හෝම්ස් කීවේය.

"අහා හරි හෝම්ස් මහත්මයා ඔබට අත්තිකාරමක් ගෙවන්න කියලා රනිල් හාමු මට වෙන් කරලාම මුදල් දුන්නා." කියූ කිරිඇල්ල පුටුවෙන් නැගිට සරම පැත්තෙන් උස්සා ජොකාගේ වාටියේ ගසාගෙන සිටි ලියුම් කවරයක් එලියට ගත්තේය.එය දිගහැර එයින් රුපියල් දෙදහසක් ගෙන කමීස උඩ සාක්කුවට දමාගත් ඔහු ලියුම් කවරය වසා එය අත් දෙකෙන්ම හෝම්ස්ට දික් කලේ අළුත් පාසල් වාරයේ පළමු දින ඩෙස් පුටු අස් කරන්න වෙන නිසා කපටිකමට පාසල් නෑවිත් ඉඳ පහුවදා පාසල් පැමිණි කෛරාටික සිසුවෙක් පන්තිභාර ටීචට බුළත් අත දික් කරන්නාක් මෙනි.එම ලියුම් කවරයේ කෙලවරෙහි "ෂර්ලොක් හෝම්ස් මහතා වෙත අත්තිකාරම් මුදලකි,මීට අතිගරු රනිල් හාමු" ලෙස ලියා තිබෙනු පෙනෙන්නට විය.

"තමුසෙ මොකක්ද අර සාක්කුවෙ දාගත්තෙ." හෝම්ස් ඇසුවේ ලියුම් කවරය අතර නොගනිමිනි.

"හි හී.ඒක මේ පුරුද්දට වෙන දෙයක් හෝම්ස් මහත්මයා.දන්නැද්ද මටත් පොඩි කමිෂන් එකක් තියෙන්න එපැයි යන ගමන් ගෝලිප් එකක්වත් ගහන්න." කිරිඇල්ල කීවේ ඇඹරෙමිනි.

"හු#ගන්නැතුව ඒකත් මේකට දාල දීපං." හෝම්ස් ගුගුලේය.

හෝම්ස්ගේ අණට කීකරු වූ කිරිඇල්ල වහාම එම දෙදහත් නැවත ලියුම් කවරයට දමා හෝම්ස්ට දී ඉක්මනින් පිටත්ව ගියේ කිසිදු විලිලැජ්ජැවක් නැති අයුරිනි.

"බලපං වොට්සන් අරූගෙ ගතිය.කොහෙන්හරි ගානක් කපාගන්නමයි හදන්නෙ.ඕකුන් නම් මහ කැළණි හිඟන්නො.ඉදකිං විතරක්." හෝම්ස් කීවේ තරහෙනි.

"ඇයි හෝම්ස් ඌ අපි ඉස්සරහම ඒ වැඩේ ඌට මොළයක් නැද්ද." මම ඇසුවෙමි.

"නෑ මිත්‍රයා.ඕකුන් හැමදාම ඔහොම එලිපිට ගසාකාලා දැන් උන්ට ඒක පුරුද්දට ගිහින්.ඌ හිතන්න ඇති උන්ගෙ වහල්ලු වගේ මාත් අන්ධයි කියල.ඌ හිතුව මදි මේ ෂර්ලොක් හෝම්ස්ට අරින්න." හෝම්ස් කීවේ තවත් කසියා පාරක් හලාගනිමිනි.කිරිඇල්ලයා නිසා බාධා උනු අපේ අඩිය නැවතත් ඉදිරියට කරගෙන ගියෙමු.හවස වික්කමසිංහ වලව්වට යායුතුයැයි කියා හෝම්ස් වැඩිය නොගත් නිසා මා උගේ ටිකත් එක්ක කඩිනමින් දාගෙන දාගෙන ගියෙමි.අතරමගදී සමහර අවස්ථාවක හෝම්ස් මට බැන බැන දෙහි බෑවක් මාගේ ඔලුවේත් යටි පතුල්වලත් උරච්චි කරනු මට සිහිනෙන් වගේ ලාවට මතකය.

කෙසේ හෝ දවල් 1 පමණ වන විට හෝම්ස් පයින් ඇන මට කීද්දුවේ වික්කමසිංහ වලව්වට යා යුතු බැවිනි.කඩිමුඩියේ නා ගත් මා අලුත් කිටක් දමාගෙන කොණ්ඩය පීරා මුහුණේ පවුඩර් ගා ලකලැහැස්ති වන තුරුම හෝම්ස් හාන්සි පුටුවේ දැප දාගෙන දුම් පයිප්පෙ බිබී මට දෝස්මුර දැම්මේය.පොර පැයක් පමණ මට කීද්දූ බවත් මළමිනියට හෙණ ගැහුවාක් මෙන් මා වැටී සිටි බවත් මම මළ පෙරේතකමට උගුඩුවා වගේ බිව්වා යැයි කියමින් ඔහු ගිගිරුවේය.තරමක හිස බමණ ගතියක් තිබුනද එතරම් අපහසුවක් නොතිබුනු නිසා ගමනට එක් වීමට මට හැකිවිය.හඩ්සන් මහත්මිය අපට දිවා ආහාරය පිණිස රතුහාලේ බතකුත් වතුමොටෙයියා බැදුමකුත් බණ්ඩොක්කා වෑංජනේකුත් කරවිල ඩෙවල් එකකුත් සාදා තිබුණද හෝම්ස්ගේ මී හරක් තදියම නිසා කුසගින්නේම පිටත් වීමට මට සිදුවිය.තණ්ඩලේ මාමා හපුතලේට හයර් එකක් ගොස් තිබුනු නිසා බෝගහ යට පාක් එකේ සිටි බ්‍රෙන්ඩන් කුරුප්පුගේ අශ්ව කරත්තයෙන් අප දුම්රියපොල වෙත ගමන් කලෙමු.දුම්රියපොලට ලඟාවන විට හෝම්ස්ට පට්ට බඩගින්නක් හා පත බොකක් සෙට් වී තිබිණි.පොරට ඇවිදගැනීමටත් අපහසු තත්වයක් තිබුණු නිසා අප ලඟම තිබූ සයිවර් කඩයකට ගොඩවීමු.එසැනින් හෝම්ස් එහි හිමිකරුගෙන් විමසා කඩය පිටුපසට දිව ගියේ ඉක්මනට බොක දැමීමට බව මා තේරුම් ගතිමි.හෝම්ස් එනතුරු මා කඩය ඇතුලට ගොස් හිඳගතිමි.කුඩා සයිවර් කඩයක් වූ එහි බිත්තියේ තැනක අරාබි අකුරු වැනි යමක් මුද්‍රණය කල වෛවර්ණ කොල කිහිපයක් අලවා තිබිණි.කොත්තු පරාටා සහ උළුඳු වඩේ සෑදීමට,උස කළු කෙට්ටු කොළුවෙක් සිටි අතර ඌ සියවසකින් පමණ නාන්නට තියා වතුර බාල්දියක් හීනෙන්වත් නොදකින්නට ඇතැයි ඌ ඇඳගෙන සිටි සුපිරිසිදු ස්කිනර් එක දැකීමෙන් මා නිගමනය කලෙමි.මුදලාලියා කැෂියර් කූඩුවට වී ප#යා වගේ සිටි අතර ඌ නිශාන්ත මුතුහෙට්ටිගමගේ ස්වරූපයට බොහෝසෙයින් සර්වසම සිරුරක් දැරූ බඩබෝල කන්නෙකි.කඩේ ආප්ප විකිණීම ඇති බව මා දැනගත්තේ ඌ ඔළුවේ දමාගෙන සිටි කැටයම් කැපූ ආප්පය දැකීමෙනි.

"යේක ෂර්ර්ර් මක්කද කනවා??" මා ගැස්සී යන ලෙස මගේ පිටුපසින් පැමිනි එකෙක් ඇසීය.හැරී බැලූ විට මා වික්ෂිප්ත වීමි.ඌ අමුතුම ජීවියෙකි.කෙට්ටු ඩෑල් එකක් වූ ඔහු, කළුතර ගෙදර අපේ සුනංගු සීයා අඳින ජාතියේ අත් තියෙන සුදු මේස් බැනියමක් ඇඳගෙන සිටි අතර එය සෑහෙන්න දුර්වර්ණ වී තිබිණි.මූ දෙවන ලෝක යුද්ධයට සහභාගි වී වෙඩි කා තිබුණු එකෙක් බව මා නිගමනය කලේ උගේ බැනියමේ වූ වෙඩි වැදුනු සිදුරු නිසාවෙනි.තවද නිල් කොටු කොටු සරමක් බඩ මැඳින් ඇඳ තිබුනේ සරමේ යට වාටිය කකුලේ මග හරියට සෙට් වෙන අයුරිනි.ඌ තරමක් චැසිය ඇඳ ගහපු බකල් එකෙක් වූ අතර දූෂණ හා මූල්‍ය වංචා වලට හසුවී දඩ ගසා රැකියාවෙන් නෙරපා දැමූ නත්තල් සීයා කෙනෙක්ගේ වැනි පැත්තක් තඹ පාටින් මළකඩ කෑ දිග යටි රැවුලක් ද ඌට තිබිණි.කඩේ මුදලාලියා මෙන්ම පොරද ආප්ප ප්‍රමෝෂන් එකට සැට්වී ඇති අයුරු උගේ හිස දැකීමෙන් මට වටහා ගත හැකිවිය.

"මට මස්කඩ නං කන්න බෑ.දැන් දෙක විතර වෙලානෙ මොනවද කන්න තියෙන්නෙ.?" මම ඇසුවෙමි.

"නෑ ෂර්ර් මොක්කද කනවා අහුවෙ? කොත්තු තියෙනව පරාට තියෙනව තව බීෆ් රයිෂ්,චික්කන් රයිෂ්,වඩයි,ගෝද්දම්බරොට්ටි තියෙනව,බිරියානි,වෝටර්ජෙලි, ජෙලට්නයිට්, ඩෙටනේටර්, යක්කඩබොල ෂර්ර් ඔඳ එව්ව." ඌ කීවේ ගෑණු දරුවොම අටක් විතර ඉන්න හද්ද දුප්පත් රොඩී ගෙදරකට දෑවැදි රහිතව දෙවනි කෙල්ල කැන්දන් යන්න එන ගොයිගම මනමාලයාට ගෙදර තාත්තා කතා කරන්නාක් මෙන් දැඩි සංග්‍රහශීලී අයුරිනි.නමුත් පොරගේ කටගඳ සැරටම වහනය විය.

"හා හා පරාට ගේන්න.හොඳි එක්ක." මම කීවේ ඉක්මනට ඌ එලවාගැනීමේ අරමුණෙනි.කටගඳට අමතරව දාඩිය ගඳට සැර විලෙවුන් විශේෂයක් මිශ්රවීම නිසා හමන සාම්ප්‍රදායික මැදපෙරදිග ගන්දස්කාරය උගේ ලඟින් සැරටම වහනය විය.

ඩෑල් එක ගොස් කොත්තු ගසන බුවා සිටින කුඩා වීදුරු කුටිය තුලට අත දමා පරාට අට්ටියක්ම අතින් ගෙන තැටියකට දාගන්නවා මා දුටු නමුත් මා එය නොදුටුවා සේ සිටියෙමි.අපි කන ජරාවෙ හැටියට ඕක එච්චරම ආපදාවක් නොවේ.විරාට් කෝලියා සහ රෝහිත් ෂර්මා එකතුවී උන්ගේ ආච්චිලා වැහීම නිසා දිගට හරහට හනුමා දර පලන්නාක් මෙන් හයේ හතරෙ ඒවා වනන්නට පටන්ගත් ටීටුවෙන්ටි මැච් එකක, දහ අටවන ඕවරය විකට්ටුවක්ද සහිතව ලකුණු දාසයකට විතර දමාගත් දුස්මන්ත චමීරයාගේ වැනි සැනසිලි සහගත සිනහමුසු මුහුණෙන් හෝම්ස් මා වෙත පැමිණියේ එවෙලෙහිය.

"පුදුම සහනයක් දැනෙන්නෙ වොට්සන්.මොනවද උඹ ඕඩර් කලේ" හෝම්ස් ඇසුවේ ඉඳගන්නා අතරතුරය.

"අරූ කෑම ලිස්ට් එකක් කිව්ව, අන්තිමට මොනවද ඉංග්‍රීසි කෑම ජාති වගයකුත් කියාගෙන ගියා.මං ඕව දන්නැති නිසා පරාට ඉල්ලුවා." මම කීවෙමි.

"ඒ වුනාට හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉඳපන් වොට්සන්.අවුලක් නෑ වෙලාවෙ හැටියට පරාටත් හොඳයි."

"නාකි අජූත වේටර් ජීවියා තැටියකට දාගත් පරාටත් හොදි ප්ලේට් එකත් පිඟන් දෙකත් ගෙනැවිත් මේසය මත තැබුවේය.

"යේක ඇතිවෙනකන් කන්න ෂර්ර්.ඕන දෙයක් තියෙනං ඉල්ලන්ඩ." කියූ ඔහු කපටි බයාදු සිනාවක් දමා ගියේය.

"බලපං වොට්සන් අරූගෙ කටේ ගඳ.කුණුපොල් බෑයට චූ කලා වගේ." හෝම්ස් කීවේ නහය හකුළුවාගනිමිනි.

අප සිටි මේසයට යාබදව බිත්තිය මුල්ලේ පෝර කවරයක් පිරෙන්නට මොනවාදෝ දමා පුරවා ඇති බව දුටු හෝම්ස් හොරෙන්ම එයට පයින් ඇන සෝදිසි කරමින් එයට එබිකම් කලේය.

"මොනවද බං ඒ" මම ඇසුවෙමි

"අප්පටසිරි.මේඩින් චයිනා අළුත්ම කඩු ලෝඩ් එකක් යකෝ.මං බොක දාන්න ගියපු වෙලාවෙ දැක්කා කක්කුස්සියෙ වහල උඩත් තිබ්බ කඩු දුසිම් පහක් විතර." හෝම්ස් කීවේ නළල රැලිගන්වමිනි.

"අනේ බං මේ වටේ තියෙන කැලේ සුද්ද කරන්න ගේන්න ඇති.උඹටත් ඕන නැති මගුලක් නෑනෙ කට වහගෙන ඕක කාපං." මම කීවේ පිඟානට හොඳි දමාගෙන කෑම ගන්නා අතරතුරය.හෝම්ස් එයට කිසිවක් නොකී අතර හෙතෙම කල්පනාවේ නිමග්න විය.අල්ලාදුන් පරාට අල්ලාදුන් හොදි වල පොඟවා අල්ලාදුන් අතින් අල්ලාගෙන අල්ලාදුන් කටේ ඔබාගත් මා ගිලගෙන ගිලගෙන ගියේ තිබූ කුසගින්න නිසාවෙනි.නහුතෙට බඩගින්න වැඩිවී සිටි බව කියමින් මගදිගට පාරම් බබා පැමිණි හෝම්ස් එක් පරාටයක් පමණක් කුඩා කෑලිවලට කඩා හොදි නැතුව කමින් සිටියේය.

"ඔය හොද්ද කන්න එපා වොට්සන් මේ බලපං" හෝම්ස් කීවේ හොදි තසිමට ඇඟිල්ල දිගු කරමිනි.

"මොකෙක්ද කැරපොත්තෙක්ද." මම ඇසුවෙමි.හෝම්ස් හොදි තසිමේ තිබී කුඩා ගුලියක් වැනි යමක් හැන්දකින් එලියට ගත්තේය.

"මේ බලපං.වඳ පෙත්තක්.කන්න එපා යකෝ මේකට වඳ පෙති දාලා." හෝම්ස් කීවේ ඇස් ලොකු කරගනිමිනි.

"අනේ මේ හෝම්ස් උඹ වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා.අනික සයිටම් ඩොකෙක් විදියට මම කියන්නෙ මිනිස්සු වඳ කරන්න පුළුවන් බෙහෙතක් ලෝකෙ කොහෙවත් හොයාගෙන නෑ.උඹ මේ සහෝදර ජනතාවට අභූත චෝදනා නගලා ජාතික සමගිය නැති කරන්න හදන්න එපා.ඕක පිටි ගුලියක්" මම කීවෙමි.

"හහ් හහ් හා.එහෙමද මිත්‍රයා.කාරි නෑ.දැන් ඔය කෑව මදෑ.යමු පරක්කුත් උනා." කී හෝම්ස් මාගේ අතින් ඇදගෙන පුටුවෙන් නැගිට්ටේ මගේ කෑමටද බාධා කරමිනි.මා අත සෝදාගන්නිද්දී හෝම්ස් බිල ගෙවාදැමූ අතර අප කඩිනමින් පිටත්ව කොටුව දුම්රියපොලට පිවිසියෙමු.

"උඹනම් මහ ඇණයක් හෝම්ස්.නිදහසේ කන්නවත් දෙන්නෙ නෑනෙ.උඹට ඔහොම සැක හිතෙන්න අර මිනිස්සුන්ගෙ තියෙන වැරදි මොනවද." මම ඇසුවෙමි.

"ඕකට මම මොනවත් කිව්වොත් සංහිඳියාව නැති වෙනව වොට්සන්.ඊටපස්සෙ මටත් වෙන්නෙ හිරේ යන්න." හෝම්ස් කීවේ කට කොනින් මද සිනහවක් පාමිණි.

කොටුව දුම්රියපොලෙන් නොනගිනපුරට ටිකට් ගත් අප මහින්ද මහත්තයා හැදූ කෝච්චියකට ගොඩවීමු.අප ඇතුල්වූ දුම්රිය මැදිරියේ එක් ආසනයක් මත තනි කලු පැහැති රෙදිවලින් එතූ විශාල පාර්සල් දෙකක් තිබුනු අතර හෝම්ස් පුන පුනා කීවේ ඒ නින්ජා ස්වරූපයෙන් මුහුන වැසෙන සේ ඇඳගත් එක්තරා කාන්තා හෝ ඇතැම්විට පිරිමි මානව ජීවීන් දෙදෙනෙකු වන බවයි.කෙසේනමුත් මගේ තර්කය වූයේ ඒ පාර්සක් දෙකක් බවයි.කොයිහැටි වෙතත් අපේ ආරක්ෂාවට අප වෙනත් මැදිරියකට ගොස් අසුන් ගතිමු.පැයක පමණ ගමනකින් පසු අපට නොනගිනපුරට යාගැනීමට හැකිවිය.

සමනල මාවත පිහිටියේ නොනගිනපුර දුම්රියපොලට නුදුරිනි.සමනල මාවත පුරා කොළ පැහැති කොඩිවැල් එල්ලා තිබුන නිසා එය සොයාගැනීමට අපහසු නොවීය.වික්කමසිංහ වලව්ව අප සිතුවාට වඩා අති විශාල සුඛෝපභෝගී පෙනුමකින් යුක්ත එකක් විය.ඉතා උස් මනරම් තාප්පයකින් වටවූ එහි තිබුනේ උස් වූ වටිනාකමින් වැඩි යැයි කිව හැකි ගේට්ටුවකි.අප ගේට්ටුව අසලට ගොස් සීනුව හැඬවූයෙමු.

"කවුද යකෝ මේ වෙලාවෙ.හෙට එනවලා.අද හාමු නෑ." ගේට්ටුවට ඇතුලතින් තිබූ මුර කුටියෙන් සිංහ නාදයක් පිටවිය.

"තුන්වන කොටසින් හමුවෙමු "

[QUOTE="wije99000, post: 24456203, member: 169520"] [b]°•° වික්කමසිංහ වලව්වේ මහා මංකොල්ලය °•° * දෙවන කො[/b] [SIZE="4"]මරිජුවානා ෆීලින්ග්ස්ත් පිටු වෙනි ආතල් මරිජු කොනෙන් ඔයිල්ගේ * ෂර්ලොක් හෝම්ස් * °•° වික්කමසිංහ වලව්වේ මහා මංකොල්ලය °•° * දෙවන කොටස * "අපිට හිතාගන්නවත් බැරි විදියට ගිනි දවල් වෙච්ච මංකොල්ලයක් හෝම්ස් මහත්මයා" අමුත්තා කීවේ ඇස් ලොකු කරගෙන දෙඅත් දෙපසට දමාගෙන හරියට අමතර ආදායමක් සොයාගැනීම සඳහා බත් කන්නැති පොඩි එවුන් බය කරන විශ්‍රාමික ජල රකුසෙකු මෙනි. "මේක සිද්දවුනේ අපෙ රනිල් හාමුගෙ වික්කමසිංහ වලව්වෙ.රනිල් හාමුට තරහකාරයො කවුරුවත් හිටියෙ නෑ හෝම්ස් මහත්මයා.ඒ පළාතෙ හැමෝම ඔහුට දරුවෙකුට වගේ ආදරෙයි.ඔහු ඉතාම නීතිගරුක,ගුණධර්ම,සාරධර්ම වලින් පිරිච්ච දහම් පාසල් දරුවෙක් තරම් අහිංසක ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හෝම්ස් මහත්මයා.ඒ වගේම රටට ජාතියට ආදරේ කරපු යහපත් පුද්ගලයෙක්.ඒ විතරක් නෙවෙයි ඔහු විශිෂ්ට මොළයක්.ඇත්තෙන්ම ඔහු නළුවෙක් නෙවෙයි මොළයක්.... "හෝව්...හෝව්...මේ ලොකු උන්නැහේ,තමුංගෙ ඔය හාමු ඔච්චරම මොළයක් නම් ඌටම මේක විසඳගන්න කියහංකො.තකහනියක් කෙලං ඇවිත් මට කියන්නෙ ලබ්බටද." ඔහුට තමාගේ හාමුවාගේ පුරාජේරුව කියවීමට බාධා කරමින් හෝම්ස් ගුගුලේය. "නෑ හෝම්ස් මහත්මයා.ඔහුට රහස් පරීක්ෂණ සම්බන්ධයෙන් නම් දැනුමක් නැහැ.ඔහුට තියෙන්නෙ ආර්ථිකය පිළිබඳ විශිෂ්ඨ ඥාණයක්.රහස් පරීක්ෂණ නම් මොනාද ඉතිං.ඕන ගොනෙකුට පුළුවන් රහස් පරීක්ෂණ කරන්න." කිරිඇල්ල කීවේ සුපුරුදු ගූ හිනාව දමමිනි. "මේ අයිසේ...මට මේක කියනව.තැන් තැන්වල ගිහින් නැති ගුණ කිය කිය මේ වගේ රෙදි නැතුව කඩේ යනවට ඔය කියන හාමුවා තමුසෙට කීයක් ගෙවනවද..?" හෝම්ස් ඇසුවේ විධානයක ස්වරූපයෙනි.හෝම්ස්ගේ එම කතාවෙන් අමුත්තා අප්සට් ගිය බව පැහැදිලිවම දකින්නට තිබිණි.යාළුවාගේ බත් එක හොරෙන් කා ටීචට මාට්ටු වූ තුන වසරේ ශිෂ්‍යයෙකුගේ වැනි මුහුණක් ඔහුගෙන් පිළිබිඹු විය. "අනේ කාටවත් කියන්න නම් එපා හෝම්ස් මහත්මයා.ඔබතුමාලට ඇත්ත නොකිය බෑනෙ.පොඩි පොඩි කමිෂන් සම්තිංග්ස් ටිකක් ලැබෙනව ඉතින්.තව ඉතින් බාර් පර්මිට්,වාහන පර්මිට්,බස් රූට්,ෂෙඩ් පර්මිට්,කොන්ත්‍රාත්,කොමිස් කුට්ටි,ඇඳපු රෙදි,පරණ ජොක්කු,බත් දංකුඩ,මස් කටු,ගස්ලබු ඇට,කුඩ නන,මල් ජංගි එකී මෙකී නොකී හැමදේම ලැබෙනව මහත්මයා.ඒකයි ජුංඩක් කඩේ යන්නෙ.මේ මංකොල්ලය නිසා රනිල් හාමු පට්ට විදියට අසරණ වෙලා ඉන්නෙ.මේක කොහොමහරි විසඳල දෙන්න හෝම්ස් මහත්මයා.අනේ මං ඔබතුමාලට ඇත්තම කියන්නම්.මහරජ කන්සා පල්ලා." කිරිඇල්ල කීවේ ඇත්තම කියන බව ශපථ කරමිනි.එහෙත් ඔහු විස්වාස කල නොහැකි අමු පචෝරියෙක් බව අපට පෙනුනි. "හරි මේ අන්තිම වතාව කිරිඇල්ල මහත්මයා.ඔබතුමා ආයෙ මෙතන හැමිනෙන්න හැදුවොත් දෙනව පයින් පාරක් ලබ්බ ඇවිල්ල මූණෙ වදින්න.හා දැන් කියන්න මහත්මයා." හෝම්ස් කීවේ ඉතා ආදරණීය ලෙසිනි. "හරි හරි මහත්මයා.මං කියන්නම්.මම මේ කියන වික්කමසිංහ වලව්ව තියෙන්නෙ නොනගිනපුර, සමනල මාවතේ.වලව්ව අයිති අපේ රනිල් හාමුයි එයාගෙ නෝනයි ඒකෙ තමයි ජීවත් වෙන්නෙ.රනිල් හාමුට අම්බානෙකට තරහකාරයො ඉන්නව හෝම්ස් මහත්මයා.මිනිස්සු ඔහුව මරාගෙන මස් කන්නෙ නැත්තෙ හරක් මස් කන්නෙ නැති නිසා කියලා කොල්ලෙක් ෆේස්බුක් එකෙත් දාල තිබුනා.ඒතරමට තරහකාරයො.අඩුම ගානෙ හාමුගෙ හිතවත්තු විසිතිස් දෙනෙක්වත් හැමවෙලාවෙම වලව්වෙ ඉන්නව.වලව්වෙ වැඩට සේවකයො දහසය දෙනෙක්,රියදුරන් පස් දෙනෙක්,බල්ලො නාවන්න සේවකයො තුන් දෙනෙක්,හාමු නාවන්න සේවකයෙක්,හාමුගෙ පෞද්ගලික වැඩවලට ඉන්න තරුණ කඩවසම් සේවකයො පස්දෙනෙක්,ආරක්ෂක නිළධාරීන් විසි එක් දෙනෙක් වලව්වෙ ඉන්නව හෝම්ස් මහත්මයා.මීට අමතරව හාමුව බැහැදැකල පු# දීල යන්න වටේ ඉන්න වහල්ලුත් ඇවිත් යනව." කිරිඇල්ල කීවේය. "එතකොට වලව්වෙ කාන්තා සේවිකාවන් කවුරුවත් නැද්ද." හෝම්ස් ඇසුවේය. "නැහැ හෝම්ස් මහත්මයා.වික්කමසිංහ නෝනා ඇරුණම කිසිම කාන්තා පුළුටක්වත් වලව්වෙ නැහැ.වලව්වෙ ඇතිකරන බල්ලො හතරදෙනත් පිරිමි සත්තු.ඔබට කියන්න හෝම්ස් මහත්මයා මේ ඊයෙ පෙරේද දවසක වලව්වෙ ෆ්‍රිජ් එක පිටිපස්සෙ ඉඳල ගෑණු කැරපොත්තියො දෙන්නෙක් අහුවෙලා හමු උන් දෙන්නවත් පලපු ටෙනිස් බෝලයක් ඇතුලට දාල එහා වත්තට විසික් කලා.ඒ විතරක් නෙවෙයි හාමුගෙ ලඟම හිතවත් යාලු මිත්‍රාදීන් බොහොමයකුත් පිරිමි අය තමයි. "එතකොට කිරිඇල්ල මහත්මයා මේ අවාසනාවන්ත සිද්ධිය උනේ කවදද.." හෝම්ස් ඇසුවේ නළල රැලි කරගනිමිනි. "ඒක සිද්ධවුනේ පෙරේද හවස හෝම්ස් මහත්මයා.වික්කමසිංහ වලව්වෙ කාමරයක් පිරෙන්න ලොකුවට හදල තිබුන අපේ රනිල් හාමුගෙ සේප්පුවෙ අගුල කඩලා ඒක ඇතුලෙ තිබුන දේවල් සේරම හොරකම් කරගෙන ගිහින්.ඉතාම වටින ලියකියවිලි මුදල් වගේ ගොඩක් වටිනා දේවල් කොල්ලකාගෙන ගිහින්ලු.එදා කාමරයේ දොර ඇරගෙන ඇතුලට ගියපු ගමන් රනිල් හාමු මැහිතෙල් බීපු කෑඳැත්තෙක් වගේ යටිගිරියෙන් කෑ ගහගෙන එලියට පැන්නා.ඒ සද්දෙට අපි ඔක්කොම වික්ෂිප්ත උනා හෝම්ස් මහත්මයා.අපිට හිතුනෙ හාමුට කවුරුහරි පිහියෙන් ඇන්නා කියල.ඒත් කොහෙද ඒ තරම් වාසනාවක්.ඒ වෙලාවෙ තමයි හාමු කම්මුලට අත් දෙක තියාගෙන කොර ගගහ ඇවිත් අඬ අඬ අපිට කිව්වෙ සේප්පුව කඩලා වස්තුව කවුදෝ මංකොල්ල කාගෙන ගිහින් කියලා." කිරිඇල්ල විස්තරය කීවේ සිනාසෙමිනි.ඔවුන්ට මෙතරම් අලාභයක් සිදුවී ඇති මොහොතක ඔහු මෙසේ සිනාසීම මා තුල ඇති කලේ කුතුහලයකි. "සිදුවීම ගැන නම් මට යම් අවබෝධයක් ලැබුනා.ඒත් අවශ්‍ය සාක්ෂි එකතු කරගන්න අදාල ස්ථානය පරීක්ෂා කර බලන්න මට එන්න වෙනව කිරිඇල්ල මහත්මයා.මේ ගැන ඔබට සැක කටයුතු යමක් හෝ එවැනි අසාමාන්‍ය සිදුවීමක් ගැන මතකයක් තිබෙනවද." හෝම්ස් ඇසුවේය. "අනේ මන්දා හෝම්ස් මහත්මයා.එහෙම ලොකු සැක කටයුතු දෙයක් නම් මට මේ දවස් ටිකේ දැකගන්න ලැබුනෙ නැහැ.ඒත් වෙනදට වලව්ව පැත්තෙ ඇවිත් යන ඩිජිටල් හරීන් කොලුවා එදා ආවෙ නෑ.පස්සෙ මම පොරට කෝල් එකක් දාල ඇහුවම ඌ කියපි උන්ගෙ තාත්තා ඊට කලින් දවසෙ ඌට කිව්වලු පහුවදාට වික්කමසිංහ වලව්ව පැත්ත පලාතෙ යන්න එපා කියල." කිරිඇල්ල කීවේ සිනාමුසු මුහුණෙනි. "එතකොට කවුද රනිල් හාමුව ලඟින්ම ආශ්‍රය කරපු හිතවත් අය" හෝම්ස් ඇසුවේය. "හාමු ලඟින්ම ආශ්‍රය කලේ එයාගෙ මූලිකත්වයෙන් පවත්වගෙන යන එක්සත් සමනල ජාතික සංගමේ ඉන්න නමේ අගට "ල" යන්න තියෙන පකීර්ලා සෙට් එක තමයි.මංගල,සාගල,අකිල වගේ ලල ලල එවුන්,ඒ ඇරුණම මම, රෙවී ලැට්නායක,අපේ කෙරූ බයසූරිය මහප්පා,පොල්ලෙලිගම ජෝන් සීයා,ගණිතාචාර්ය තැම්පත් රෝසි රූරැජිණි කෙල්ල,රවු ෆක් ඊම් නානා,රිෂාඩ් බඩඋඩීන් වේසිගෙබල්හා,එඩිතර වන්ෂොට් හෙවත් ගූගල් රන්ජා,හුරිජ්ජබර රහුමාන් නානා,බේරුවල දත් සාප්පුවෙ දොස්තර රාජිත,මගේ හිතෙත් මරික්කාර් තම්බි,සලෝපුකුසංගම හීන් ප්‍රේමදාස කොලුවා,එක්සෙට්රා වගේ කට්ටිය තමයි." කිරිඇල්ල කීවේය. "ආ එහෙමද.අප්පිරියාවෙ සංතෝසෙ බෑ නම් සෙට් එක ඇහුවම.මේ ඒක නෙවෙයි මොකක්ද අර සලෝපුකුසංගම කියනනෙ.කොහෙද ඒක තියෙන්නෙ." හෝම්ස් ඇසුවේ කුතුහලයෙනි. " සලෝපුකුසංගම කියන්නෙ හෝම්ස් මහත්මයෝ සදා ලෝක පූජිත කුමාර සංගක්කාර ගම,ඒක තියෙන්නෙ රදාගේ ප්‍රේමදාස ලොකු උන්නැහෙල ගිනි පෙට්ටි ගෙවල් පෝලිම හදපු ගම්මුදාවෙ හි හී." කිරිඇල්ල කීවේ සිනාසෙමිනි. "එහෙමද.ඉතාමත් සතුටුයි කිරිඇල්ල මහත්මයා.එහෙනම් ඔබ දැන් යන්න.මට වික්කමසිංහ වලව්ව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න අවශ්‍යයි.ඒකට අපි අද හවසට එන්නම්.ම්ම්ම් ඒ වගේම අත්තිකාරම් මුදලක් ඔබ විසින් ගෙවනවනම් ඔබට පුළුවන් ගැටළුව සම්බන්ධව අපේ තිබෙන උනන්දුව ඉහල නංවන්න." හෝම්ස් කීවේය. "අහා හරි හෝම්ස් මහත්මයා ඔබට අත්තිකාරමක් ගෙවන්න කියලා රනිල් හාමු මට වෙන් කරලාම මුදල් දුන්නා." කියූ කිරිඇල්ල පුටුවෙන් නැගිට සරම පැත්තෙන් උස්සා ජොකාගේ වාටියේ ගසාගෙන සිටි ලියුම් කවරයක් එලියට ගත්තේය.එය දිගහැර එයින් රුපියල් දෙදහසක් ගෙන කමීස උඩ සාක්කුවට දමාගත් ඔහු ලියුම් කවරය වසා එය අත් දෙකෙන්ම හෝම්ස්ට දික් කලේ අළුත් පාසල් වාරයේ පළමු දින ඩෙස් පුටු අස් කරන්න වෙන නිසා කපටිකමට පාසල් නෑවිත් ඉඳ පහුවදා පාසල් පැමිණි කෛරාටික සිසුවෙක් පන්තිභාර ටීචට බුළත් අත දික් කරන්නාක් මෙනි.එම ලියුම් කවරයේ කෙලවරෙහි "ෂර්ලොක් හෝම්ස් මහතා වෙත අත්තිකාරම් මුදලකි,මීට අතිගරු රනිල් හාමු" ලෙස ලියා තිබෙනු පෙනෙන්නට විය. "තමුසෙ මොකක්ද අර සාක්කුවෙ දාගත්තෙ." හෝම්ස් ඇසුවේ ලියුම් කවරය අතර නොගනිමිනි. "හි හී.ඒක මේ පුරුද්දට වෙන දෙයක් හෝම්ස් මහත්මයා.දන්නැද්ද මටත් පොඩි කමිෂන් එකක් තියෙන්න එපැයි යන ගමන් ගෝලිප් එකක්වත් ගහන්න." කිරිඇල්ල කීවේ ඇඹරෙමිනි. "හු#ගන්නැතුව ඒකත් මේකට දාල දීපං." හෝම්ස් ගුගුලේය. හෝම්ස්ගේ අණට කීකරු වූ කිරිඇල්ල වහාම එම දෙදහත් නැවත ලියුම් කවරයට දමා හෝම්ස්ට දී ඉක්මනින් පිටත්ව ගියේ කිසිදු විලිලැජ්ජැවක් නැති අයුරිනි. "බලපං වොට්සන් අරූගෙ ගතිය.කොහෙන්හරි ගානක් කපාගන්නමයි හදන්නෙ.ඕකුන් නම් මහ කැළණි හිඟන්නො.ඉදකිං විතරක්." හෝම්ස් කීවේ තරහෙනි. "ඇයි හෝම්ස් ඌ අපි ඉස්සරහම ඒ වැඩේ ඌට මොළයක් නැද්ද." මම ඇසුවෙමි. "නෑ මිත්‍රයා.ඕකුන් හැමදාම ඔහොම එලිපිට ගසාකාලා දැන් උන්ට ඒක පුරුද්දට ගිහින්.ඌ හිතන්න ඇති උන්ගෙ වහල්ලු වගේ මාත් අන්ධයි කියල.ඌ හිතුව මදි මේ ෂර්ලොක් හෝම්ස්ට අරින්න." හෝම්ස් කීවේ තවත් කසියා පාරක් හලාගනිමිනි.කිරිඇල්ලයා නිසා බාධා උනු අපේ අඩිය නැවතත් ඉදිරියට කරගෙන ගියෙමු.හවස වික්කමසිංහ වලව්වට යායුතුයැයි කියා හෝම්ස් වැඩිය නොගත් නිසා මා උගේ ටිකත් එක්ක කඩිනමින් දාගෙන දාගෙන ගියෙමි.අතරමගදී සමහර අවස්ථාවක හෝම්ස් මට බැන බැන දෙහි බෑවක් මාගේ ඔලුවේත් යටි පතුල්වලත් උරච්චි කරනු මට සිහිනෙන් වගේ ලාවට මතකය. * * * * * කෙසේ හෝ දවල් 1 පමණ වන විට හෝම්ස් පයින් ඇන මට කීද්දුවේ වික්කමසිංහ වලව්වට යා යුතු බැවිනි.කඩිමුඩියේ නා ගත් මා අලුත් කිටක් දමාගෙන කොණ්ඩය පීරා මුහුණේ පවුඩර් ගා ලකලැහැස්ති වන තුරුම හෝම්ස් හාන්සි පුටුවේ දැප දාගෙන දුම් පයිප්පෙ බිබී මට දෝස්මුර දැම්මේය.පොර පැයක් පමණ මට කීද්දූ බවත් මළමිනියට හෙණ ගැහුවාක් මෙන් මා වැටී සිටි බවත් මම මළ පෙරේතකමට උගුඩුවා වගේ බිව්වා යැයි කියමින් ඔහු ගිගිරුවේය.තරමක හිස බමණ ගතියක් තිබුනද එතරම් අපහසුවක් නොතිබුනු නිසා ගමනට එක් වීමට මට හැකිවිය.හඩ්සන් මහත්මිය අපට දිවා ආහාරය පිණිස රතුහාලේ බතකුත් වතුමොටෙයියා බැදුමකුත් බණ්ඩොක්කා වෑංජනේකුත් කරවිල ඩෙවල් එකකුත් සාදා තිබුණද හෝම්ස්ගේ මී හරක් තදියම නිසා කුසගින්නේම පිටත් වීමට මට සිදුවිය.තණ්ඩලේ මාමා හපුතලේට හයර් එකක් ගොස් තිබුනු නිසා බෝගහ යට පාක් එකේ සිටි බ්‍රෙන්ඩන් කුරුප්පුගේ අශ්ව කරත්තයෙන් අප දුම්රියපොල වෙත ගමන් කලෙමු.දුම්රියපොලට ලඟාවන විට හෝම්ස්ට පට්ට බඩගින්නක් හා පත බොකක් සෙට් වී තිබිණි.පොරට ඇවිදගැනීමටත් අපහසු තත්වයක් තිබුණු නිසා අප ලඟම තිබූ සයිවර් කඩයකට ගොඩවීමු.එසැනින් හෝම්ස් එහි හිමිකරුගෙන් විමසා කඩය පිටුපසට දිව ගියේ ඉක්මනට බොක දැමීමට බව මා තේරුම් ගතිමි.හෝම්ස් එනතුරු මා කඩය ඇතුලට ගොස් හිඳගතිමි.කුඩා සයිවර් කඩයක් වූ එහි බිත්තියේ තැනක අරාබි අකුරු වැනි යමක් මුද්‍රණය කල වෛවර්ණ කොල කිහිපයක් අලවා තිබිණි.කොත්තු පරාටා සහ උළුඳු වඩේ සෑදීමට,උස කළු කෙට්ටු කොළුවෙක් සිටි අතර ඌ සියවසකින් පමණ නාන්නට තියා වතුර බාල්දියක් හීනෙන්වත් නොදකින්නට ඇතැයි ඌ ඇඳගෙන සිටි සුපිරිසිදු ස්කිනර් එක දැකීමෙන් මා නිගමනය කලෙමි.මුදලාලියා කැෂියර් කූඩුවට වී ප#යා වගේ සිටි අතර ඌ නිශාන්ත මුතුහෙට්ටිගමගේ ස්වරූපයට බොහෝසෙයින් සර්වසම සිරුරක් දැරූ බඩබෝල කන්නෙකි.කඩේ ආප්ප විකිණීම ඇති බව මා දැනගත්තේ ඌ ඔළුවේ දමාගෙන සිටි කැටයම් කැපූ ආප්පය දැකීමෙනි. "යේක ෂර්ර්ර් මක්කද කනවා??" මා ගැස්සී යන ලෙස මගේ පිටුපසින් පැමිනි එකෙක් ඇසීය.හැරී බැලූ විට මා වික්ෂිප්ත වීමි.ඌ අමුතුම ජීවියෙකි.කෙට්ටු ඩෑල් එකක් වූ ඔහු, කළුතර ගෙදර අපේ සුනංගු සීයා අඳින ජාතියේ අත් තියෙන සුදු මේස් බැනියමක් ඇඳගෙන සිටි අතර එය සෑහෙන්න දුර්වර්ණ වී තිබිණි.මූ දෙවන ලෝක යුද්ධයට සහභාගි වී වෙඩි කා තිබුණු එකෙක් බව මා නිගමනය කලේ උගේ බැනියමේ වූ වෙඩි වැදුනු සිදුරු නිසාවෙනි.තවද නිල් කොටු කොටු සරමක් බඩ මැඳින් ඇඳ තිබුනේ සරමේ යට වාටිය කකුලේ මග හරියට සෙට් වෙන අයුරිනි.ඌ තරමක් චැසිය ඇඳ ගහපු බකල් එකෙක් වූ අතර දූෂණ හා මූල්‍ය වංචා වලට හසුවී දඩ ගසා රැකියාවෙන් නෙරපා දැමූ නත්තල් සීයා කෙනෙක්ගේ වැනි පැත්තක් තඹ පාටින් මළකඩ කෑ දිග යටි රැවුලක් ද ඌට තිබිණි.කඩේ මුදලාලියා මෙන්ම පොරද ආප්ප ප්‍රමෝෂන් එකට සැට්වී ඇති අයුරු උගේ හිස දැකීමෙන් මට වටහා ගත හැකිවිය. "මට මස්කඩ නං කන්න බෑ.දැන් දෙක විතර වෙලානෙ මොනවද කන්න තියෙන්නෙ.?" මම ඇසුවෙමි. "නෑ ෂර්ර් මොක්කද කනවා අහුවෙ? කොත්තු තියෙනව පරාට තියෙනව තව බීෆ් රයිෂ්,චික්කන් රයිෂ්,වඩයි,ගෝද්දම්බරොට්ටි තියෙනව,බිරියානි,වෝටර්ජෙලි, ජෙලට්නයිට්, ඩෙටනේටර්, යක්කඩබොල ෂර්ර් ඔඳ එව්ව." ඌ කීවේ ගෑණු දරුවොම අටක් විතර ඉන්න හද්ද දුප්පත් රොඩී ගෙදරකට දෑවැදි රහිතව දෙවනි කෙල්ල කැන්දන් යන්න එන ගොයිගම මනමාලයාට ගෙදර තාත්තා කතා කරන්නාක් මෙන් දැඩි සංග්‍රහශීලී අයුරිනි.නමුත් පොරගේ කටගඳ සැරටම වහනය විය. "හා හා පරාට ගේන්න.හොඳි එක්ක." මම කීවේ ඉක්මනට ඌ එලවාගැනීමේ අරමුණෙනි.කටගඳට අමතරව දාඩිය ගඳට සැර විලෙවුන් විශේෂයක් මිශ්රවීම නිසා හමන සාම්ප්‍රදායික මැදපෙරදිග ගන්දස්කාරය උගේ ලඟින් සැරටම වහනය විය. ඩෑල් එක ගොස් කොත්තු ගසන බුවා සිටින කුඩා වීදුරු කුටිය තුලට අත දමා පරාට අට්ටියක්ම අතින් ගෙන තැටියකට දාගන්නවා මා දුටු නමුත් මා එය නොදුටුවා සේ සිටියෙමි.අපි කන ජරාවෙ හැටියට ඕක එච්චරම ආපදාවක් නොවේ.විරාට් කෝලියා සහ රෝහිත් ෂර්මා එකතුවී උන්ගේ ආච්චිලා වැහීම නිසා දිගට හරහට හනුමා දර පලන්නාක් මෙන් හයේ හතරෙ ඒවා වනන්නට පටන්ගත් ටීටුවෙන්ටි මැච් එකක, දහ අටවන ඕවරය විකට්ටුවක්ද සහිතව ලකුණු දාසයකට විතර දමාගත් දුස්මන්ත චමීරයාගේ වැනි සැනසිලි සහගත සිනහමුසු මුහුණෙන් හෝම්ස් මා වෙත පැමිණියේ එවෙලෙහිය. "පුදුම සහනයක් දැනෙන්නෙ වොට්සන්.මොනවද උඹ ඕඩර් කලේ" හෝම්ස් ඇසුවේ ඉඳගන්නා අතරතුරය. "අරූ කෑම ලිස්ට් එකක් කිව්ව, අන්තිමට මොනවද ඉංග්‍රීසි කෑම ජාති වගයකුත් කියාගෙන ගියා.මං ඕව දන්නැති නිසා පරාට ඉල්ලුවා." මම කීවෙමි. "ඒ වුනාට හැම වෙලාවෙම විමසිල්ලෙන් ඉඳපන් වොට්සන්.අවුලක් නෑ වෙලාවෙ හැටියට පරාටත් හොඳයි." "නාකි අජූත වේටර් ජීවියා තැටියකට දාගත් පරාටත් හොදි ප්ලේට් එකත් පිඟන් දෙකත් ගෙනැවිත් මේසය මත තැබුවේය. "යේක ඇතිවෙනකන් කන්න ෂර්ර්.ඕන දෙයක් තියෙනං ඉල්ලන්ඩ." කියූ ඔහු කපටි බයාදු සිනාවක් දමා ගියේය. "බලපං වොට්සන් අරූගෙ කටේ ගඳ.කුණුපොල් බෑයට චූ කලා වගේ." හෝම්ස් කීවේ නහය හකුළුවාගනිමිනි. අප සිටි මේසයට යාබදව බිත්තිය මුල්ලේ පෝර කවරයක් පිරෙන්නට මොනවාදෝ දමා පුරවා ඇති බව දුටු හෝම්ස් හොරෙන්ම එයට පයින් ඇන සෝදිසි කරමින් එයට එබිකම් කලේය. "මොනවද බං ඒ" මම ඇසුවෙමි "අප්පටසිරි.මේඩින් චයිනා අළුත්ම කඩු ලෝඩ් එකක් යකෝ.මං බොක දාන්න ගියපු වෙලාවෙ දැක්කා කක්කුස්සියෙ වහල උඩත් තිබ්බ කඩු දුසිම් පහක් විතර." හෝම්ස් කීවේ නළල රැලිගන්වමිනි. "අනේ බං මේ වටේ තියෙන කැලේ සුද්ද කරන්න ගේන්න ඇති.උඹටත් ඕන නැති මගුලක් නෑනෙ කට වහගෙන ඕක කාපං." මම කීවේ පිඟානට හොඳි දමාගෙන කෑම ගන්නා අතරතුරය.හෝම්ස් එයට කිසිවක් නොකී අතර හෙතෙම කල්පනාවේ නිමග්න විය.අල්ලාදුන් පරාට අල්ලාදුන් හොදි වල පොඟවා අල්ලාදුන් අතින් අල්ලාගෙන අල්ලාදුන් කටේ ඔබාගත් මා ගිලගෙන ගිලගෙන ගියේ තිබූ කුසගින්න නිසාවෙනි.නහුතෙට බඩගින්න වැඩිවී සිටි බව කියමින් මගදිගට පාරම් බබා පැමිණි හෝම්ස් එක් පරාටයක් පමණක් කුඩා කෑලිවලට කඩා හොදි නැතුව කමින් සිටියේය. "ඔය හොද්ද කන්න එපා වොට්සන් මේ බලපං" හෝම්ස් කීවේ හොදි තසිමට ඇඟිල්ල දිගු කරමිනි. "මොකෙක්ද කැරපොත්තෙක්ද." මම ඇසුවෙමි.හෝම්ස් හොදි තසිමේ තිබී කුඩා ගුලියක් වැනි යමක් හැන්දකින් එලියට ගත්තේය. "මේ බලපං.වඳ පෙත්තක්.කන්න එපා යකෝ මේකට වඳ පෙති දාලා." හෝම්ස් කීවේ ඇස් ලොකු කරගනිමිනි. "අනේ මේ හෝම්ස් උඹ වතුර බේසමේ කිඹුල්ලු දකින්න එපා.අනික සයිටම් ඩොකෙක් විදියට මම කියන්නෙ මිනිස්සු වඳ කරන්න පුළුවන් බෙහෙතක් ලෝකෙ කොහෙවත් හොයාගෙන නෑ.උඹ මේ සහෝදර ජනතාවට අභූත චෝදනා නගලා ජාතික සමගිය නැති කරන්න හදන්න එපා.ඕක පිටි ගුලියක්" මම කීවෙමි. "හහ් හහ් හා.එහෙමද මිත්‍රයා.කාරි නෑ.දැන් ඔය කෑව මදෑ.යමු පරක්කුත් උනා." කී හෝම්ස් මාගේ අතින් ඇදගෙන පුටුවෙන් නැගිට්ටේ මගේ කෑමටද බාධා කරමිනි.මා අත සෝදාගන්නිද්දී හෝම්ස් බිල ගෙවාදැමූ අතර අප කඩිනමින් පිටත්ව කොටුව දුම්රියපොලට පිවිසියෙමු. "උඹනම් මහ ඇණයක් හෝම්ස්.නිදහසේ කන්නවත් දෙන්නෙ නෑනෙ.උඹට ඔහොම සැක හිතෙන්න අර මිනිස්සුන්ගෙ තියෙන වැරදි මොනවද." මම ඇසුවෙමි. "ඕකට මම මොනවත් කිව්වොත් සංහිඳියාව නැති වෙනව වොට්සන්.ඊටපස්සෙ මටත් වෙන්නෙ හිරේ යන්න." හෝම්ස් කීවේ කට කොනින් මද සිනහවක් පාමිණි. කොටුව දුම්රියපොලෙන් නොනගිනපුරට ටිකට් ගත් අප මහින්ද මහත්තයා හැදූ කෝච්චියකට ගොඩවීමු.අප ඇතුල්වූ දුම්රිය මැදිරියේ එක් ආසනයක් මත තනි කලු පැහැති රෙදිවලින් එතූ විශාල පාර්සල් දෙකක් තිබුනු අතර හෝම්ස් පුන පුනා කීවේ ඒ නින්ජා ස්වරූපයෙන් මුහුන වැසෙන සේ ඇඳගත් එක්තරා කාන්තා හෝ ඇතැම්විට පිරිමි මානව ජීවීන් දෙදෙනෙකු වන බවයි.කෙසේනමුත් මගේ තර්කය වූයේ ඒ පාර්සක් දෙකක් බවයි.කොයිහැටි වෙතත් අපේ ආරක්ෂාවට අප වෙනත් මැදිරියකට ගොස් අසුන් ගතිමු.පැයක පමණ ගමනකින් පසු අපට නොනගිනපුරට යාගැනීමට හැකිවිය. සමනල මාවත පිහිටියේ නොනගිනපුර දුම්රියපොලට නුදුරිනි.සමනල මාවත පුරා කොළ පැහැති කොඩිවැල් එල්ලා තිබුන නිසා එය සොයාගැනීමට අපහසු නොවීය.වික්කමසිංහ වලව්ව අප සිතුවාට වඩා අති විශාල සුඛෝපභෝගී පෙනුමකින් යුක්ත එකක් විය.ඉතා උස් මනරම් තාප්පයකින් වටවූ එහි තිබුනේ උස් වූ වටිනාකමින් වැඩි යැයි කිව හැකි ගේට්ටුවකි.අප ගේට්ටුව අසලට ගොස් සීනුව හැඬවූයෙමු. "කවුද යකෝ මේ වෙලාවෙ.හෙට එනවලා.අද හාමු නෑ." ගේට්ටුවට ඇතුලතින් තිබූ මුර කුටියෙන් සිංහ නාදයක් පිටවිය. "තුන්වන කොටසින් හමුවෙමු "[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom